A A A Trendz
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A A A Trendz, Piliyandala.
දැනට කරපු හැම ඕඩර් එකකම කස්ටමර් මාරම විදිහට සතුටු උනා....කිසිම bad comment එකක් නෑ....මේ quality එකටම දිගටම ඔයාලට මගෙන් item ගන්න පුලුවන්.....කස්ටමර්ගෙ සතුට තමයි මගෙත් සතුට♥️♥️
29/06/2026
2026/06/26
පයිප් ක්ලීනර් වලින් මල් හදපු මට රිබන් මල් වලින් ඕඩර් එකක් ආවා🤩🤩
ඉතින් කලින් කරලා නැති උනත් බාර අරගෙන වැඩේ කරලා දුන්නා....
දිරියෙන් රට යන කාන්තාවන් පිරිසකට සුභ පතන්න තමයි එයාලා ගියේ♥️♥️♥️
අනේ ඉතින් හා හා පුරා කියලා හදපු රිබන් මල් ටික ලංකාවේ ඉන්නෙත් නැතුව කුවේට් වලටම ගියා♥️♥️
ස්තූතියි ජනකාන්ත ට්‍රැවල්ස් ආයතනයට මට ඕඩර් එක බාර දුන්නට🙏🙏🙏
පොසොන් පොහොය වෙනුවෙන් ලැබුන order එකක්♥️♥️🙏🙏 ゚
28/06/2026
පොසොන් පෝය වෙනුවෙන් ලැබුන order එකක්.....🙏🙏
ලැබෙන එකම පොඩි ඕඩර් එකක් උනත් පිලිවෙලට ලස්සනට කරලා කස්ටමර්ට ඕන වෙලාවට එයාගෙ අතට ලැබෙන්න සලස්වන එක තමයි මගේ ලොකුම සතුට.....♥️♥️♥️
ඉතින් ඕඩර් එක ලැබුනම එයාටත් සතුටුයි♥️♥️
එයාගෙ ෆීඩ්බෑක් එකට මට ඊට වඩා සතුටුයි♥️♥️
゚
25/06/2026
🤪🤪🤪🤪
゚
මම මොකක් හදයිද මේ මල් වලින්🤭🤭🤔🤔
゚
07/06/2026
Customer customized කරලා හදව ගත්ත ඕඩර් එකක්♥️♥️♥️
ලස්සනයි නම් ♥️ එකක් දාගෙන යන්න ලමයි😍♥️
ඔයාලටත් ඕනම පාටකින් ඕනම ඩිසයින් එකකින් හදා ගන්න පුලුවන්🤩
Whatsapp 0770448539
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Piliyandala
