B L E S S M O R E
BLESSMORE
Beauty | Hair | Bridal Salon
✨ Enhancing Your Natural Beauty
📍 Palugasdamana, Polonnaruwa
📩 Book Your Appointment
17/09/2026
අඳුරගත්ත දවසෙ ඉඳලා makeup වලට මන් ලඟටම එන ඔයාලට මම හරිම ආදරෙයි...
මන් සාර්ථක වෙන හැම අඩියක් ගානෙම මගේ ලොකුම ශක්තිය ආදරණීයම client ලා වෙන ඔයාලා...
පාට කරන්න ආසම මූණූ🤭🫠
HMUA B L E S S M O R E by Thushani Jayasinghe
Contact us 0742945639
Visit us No.324,palugasdamana,polonnaruwa
ආදරෙන් ලස්සන වෙන්න ඔයත් එන්න BLESSMORE එකට....
Book your appointment 🤍
17/09/2026
පණ බෝනික්කියෝ දැකලා තියනවද 🥹
මේ ඒම කෙනෙක්🤍
HMUA B L E S S M O R E by Thushani Jayasinghe
Contact us 0742945639
අදම ඔයාගේ appointment එක දාගන්න ලස්සන ගෑනු ලමයෝ🤍
08/09/2026
𝘼 𝙡𝙞𝙩𝙩𝙡𝙚 𝙗𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙢𝙖𝙜𝙞𝙘, 𝙖 𝙗𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡 𝙨𝙢𝙞𝙡𝙚, 𝙖𝙣𝙙 𝙢𝙚𝙢𝙤𝙧𝙞𝙚𝙨 𝙩𝙤 𝙩𝙧𝙚𝙖𝙨𝙪𝙧𝙚 𝙛𝙤𝙧𝙚𝙫𝙚𝙧. 🎂💖
𝙁𝙧𝙤𝙢 𝙝𝙚𝙧 𝙖𝙙𝙤𝙧𝙖𝙗𝙡𝙚 𝙡𝙞𝙩𝙩𝙡𝙚 𝙚𝙭𝙥𝙧𝙚𝙨𝙨𝙞𝙤𝙣𝙨 𝙩𝙤 𝙩𝙝𝙚 𝙟𝙤𝙮 𝙞𝙣 𝙝𝙚𝙧 𝙚𝙮𝙚𝙨, 𝙚𝙫𝙚𝙧𝙮 𝙥𝙞𝙘𝙩𝙪𝙧𝙚 𝙘𝙖𝙥𝙩𝙪𝙧𝙚𝙨 𝙩𝙝𝙚 𝙨𝙬𝙚𝙚𝙩𝙣𝙚𝙨𝙨 𝙤𝙛 𝙘𝙝𝙞𝙡𝙙𝙝𝙤𝙤𝙙 𝙖𝙣𝙙 𝙩𝙝𝙚 𝙝𝙖𝙥𝙥𝙞𝙣𝙚𝙨𝙨 𝙤𝙛 𝙝𝙚𝙧 𝙨𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙙𝙖𝙮. 🌸🦋
𝙈𝙖𝙮 𝙝𝙚𝙧 𝙙𝙖𝙮𝙨 𝙖𝙡𝙬𝙖𝙮𝙨 𝙗𝙚 𝙛𝙞𝙡𝙡𝙚𝙙 𝙬𝙞𝙩𝙝 𝙡𝙤𝙫𝙚, 𝙡𝙖𝙪𝙜𝙝𝙩𝙚𝙧, 𝙖𝙣𝙙 𝙚𝙣𝙙𝙡𝙚𝙨𝙨 𝙧𝙚𝙖𝙨𝙤𝙣𝙨 𝙩𝙤 𝙨𝙢𝙞𝙡𝙚. 𝙃𝙚𝙧𝙚’𝙨 𝙩𝙤 𝙖𝙣𝙤𝙩𝙝𝙚𝙧 𝙮𝙚𝙖𝙧 𝙤𝙛 𝙜𝙧𝙤𝙬𝙞𝙣𝙜, 𝙙𝙧𝙚𝙖𝙢𝙞𝙣𝙜, 𝙖𝙣𝙙 𝙨𝙝𝙞𝙣𝙞𝙣𝙜 𝙗𝙧𝙞𝙜𝙝𝙩𝙚𝙧 𝙩𝙝𝙖𝙣 𝙚𝙫𝙚𝙧. 👑🤍
𝙃𝙖𝙥𝙥𝙮 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮, 𝙡𝙞𝙩𝙩𝙡𝙚 𝙥𝙧𝙞𝙣𝙘𝙚𝙨𝙨! 🎂💕 𝙔𝙤𝙪𝙧 𝙨𝙬𝙚𝙚𝙩𝙚𝙨𝙩 𝙢𝙚𝙢𝙤𝙧𝙞𝙚𝙨 𝙖𝙧𝙚 𝙟𝙪𝙨𝙩 𝙗𝙚𝙜𝙞𝙣𝙣𝙞𝙣𝙜. ✨📸
Capture & Retouched by - Delicate Moments Photography by Dilanka Nipun
Contacts - 071 104 3958 | 076 430 3718
HMUA /Dress💄 : B L E S S M O R E by Thushani Jayasinghe
Contacts - 0742945639
24/08/2026
නුවර මැණිකෙ කෙනෙක් වගේ ලස්සන බලන්නකෝ🥹🤍
හරිම ආදරණීය මේ හිත් මට එක පාරක් මුණ ගැහුනම මුලු ජීවිත කාලෙම මතක තියාගන්න තරම් ලෙන්ගතු වෙනවා🥹❤️
හැමදාම මම කියනවනේ....ගැහැණු අපි ජීවිතේ හැමදාම ලස්සනයි 🥹
HMUA B L E S S M O R E by. Thushani Jayasinghe
Contact us 0742945639
Visit us No.324
Palugasdamana
Polonnaruwa
Book your appointment girls❤️
24/08/2026
දම් පාට කියන්නේ රැජිනකට අයිති පාටලු...
මම ප්‍රාර්ථනා කරන විදිහට නම් හැම ගෑනු ළමයෙක්ම රැජිනක් වෙන්නම ඕනි💜🥹
HMUA B L E S S M O R E by Thushani Jayasinghe
Contact us 0742945639
Visit us No.324
Palugasdamana
Polonnaruwa
Book your appointment girls❤️
24/08/2026
මම හරිම වාසනාවන්තයි ...
මගේ ලඟට ලස්සන වෙන්න එන ගෑනු ළමයි ඔක්කොම මූණෙන් වගේම හදවතිනුත් හරිම ලස්සනයි🥹❤️
මම වාසනාවන්ත නැද්ද ඉතින්????
අහිංසක හිනාව එයාගේ🩷🥹🌸
HMUA B L E S S M O R E by Thushani Jayasinghe
Contact us 0742945639
Visit us No.324
Palugasdamana
Polonnaruwa
Book your appointment girls❤️
මම හරිම වාසනාවන්තයි ...
මගේ ලඟට ලස්සන වෙන්න එන ගෑනු ළමයි ඔක්කොම මූණෙන් වගේම හදවතිනුත් හරිම ලස්සනයි🥹❤️
මම වාසනාවන්ත නැද්ද ඉතින්????
අහිංසක හිනාව එයාගේ🩷🥹🌸
HMUA B L E S S M O R E by Thushani Jayasinghe
Contact us 0742945639
Visit us No.324
Palugasdamana
Polonnaruwa
Book your appointment girls❤️
24/08/2026
එයාගේ ලස්සන🥹❤️😫
එයා එක්ක ආපු අය කීවේ එයාගේ wedding day එකටත් වඩා අද ලස්සනයි කියලා🥹
ඊට වඩා තව මොනවද🩷🩷
HMUA B L E S S M O R E by Thushani Jayasinghe
Contact us 0742945639
Visit us No.324
Palugasdamana
Polonnaruwa
ඔයාගේ ලස්සන දවස් තවත් ලස්සන කරගන්න...
අදම ඔයාගේ appointment එක book කරගන්න❤️
"No makeup" makeup look එකට කැමති මගෙ කෙල්ලො ටික එන්න මේ පැත්තට😌
හොඳට බලන්න මේ makeup look එක....
ඒක ඔයාගේ skin colour එක...skin texture එකත් එක්ක බලද්දි makeup කරලද කියලා හොයන්න බැරි තරම් natural වගේම lightweight 😌🤍
හෝව් හෝව් හෝව් එහෙමයි කියලා makeup එක දාලා පැය බාගයක් යද්දි
දියවෙන්නේ නෑ❌
සුදු පිපෙන්නෙ නෑ❌
Patch වෙන් නෑ...❌
ඔයාට පැය ගානක් තියාගන්න පුලුවන් කියලා මම guarantee කරනවා✅✅🙈🤍
මේ client ගියේ කෑගල්ලේ තියන wedding එකකට...පාන්දර makeup කරගත්තේ BLESSMORE අපෙන්😎
Piyumi Kaushalya ඔයාට හුඟාක් ස්තූති අපිව විශ්වාස කරාට🤍
B L E S S M O R E by Thushani Jayasinghe
පරක්කු වෙන්න එපා ළමයෝ...දැන්ම ඔයා යන්න ඉන්න wedding එකට party එකට function එකට... ලස්සනට යන්න appointment එකක් book කරගන්න🤭🤭
Contact us 0742945639
Visit us No.324
Palugasdamana
Polonnaruwa 🤎
Category
Contact the business
Telephone
Website
Address
No. 324, Palugasdamana
Polonnaruwa
Alerts
Be the first to know and let us send you an email when B L E S S M O R E posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
