Salon Lotus
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Lotus, Beauty Salon, No 17, 4th Canal Road, Polonnaruwa.
Smart වෙන්න හිතාගෙන Auto Machine වලින් Hair cully කරලා කොන්ඩේ හිර උනාම
මැශින් එක ගලවන ගොටුකොළ පංතියේ මම 😅✌
12/07/2026
Skin color එකටම Makeup කරගන්න කැමති තවත් කෙනෙක් 🫶
කිසිම Edit /effect එකක් නෑ ❌
✨ Soft Glam Makeup Look ✨
📞 Book now: 0703485424
゚viralシ
මේක නම් අන්තිම වෙනකන් බලන්න ඕන dressing එකක් 🤎
゚viralシ
💆♀️ Hair එක රැකගන්න ලේසිම රහස දන්නවද? ✨
හැමෝම Keratin ගැන හිතනවා…
ඒත් Healthy Hair එකක් පටන් ගන්නේ හොඳ Oil Treatment එකකින්. 🌿🤍
✨ හිසකෙස් මුල් ශක්තිමත් කරයි
✨ වියළි හා කැඩෙන කොණ්ඩයට පෝෂණය ලබාදෙයි
✨ ස්වභාවික දිලිසීම නැවත ලබාදෙයි
✨ Hair Fall අඩු කිරීමට උපකාරී වේ
✨ සුවපහසු Head Massage එකක් සමඟ සම්පූර්ණ Care එකක් 💆♀️
ඔබේ කොණ්ඩයටත් අවශ්‍ය ආදරය අදම ලබාදෙන්න. 💚
📍 Salon Lotus
📞 Appointments: 070 348 5424
✨ එයාගේ නූඩ්ල්ස් කොන්ඩේට උන වෙනස✨
සුදු පැහැයට (Blonde) fade වෙලා තිබුණු hair එකට ස්වභාවිකව පෙනෙන ගැඹුරු කළු පැහැයක් ලබාදී, hair එකේ අග කොටසේ soft brown-blonde touch එකත් රඳවාගෙන ලස්සන, modern finish එකක් නිර්මාණය කළා. 🤎✨
✔️ Smooth Color Blend
✔️ Healthy Shine
✔️ Beautiful Dimension
✔️ ඔබටම ගැළපෙන Customized Hair Color
ඔබත් ඔබේ hair එකට අලුත් වෙනසක් ලබාගන්න අදම Salon Lotus සමඟ ඔබේ appointment එක වෙන්කරගන්න. ✨
📞 Contact: 0703485424
゚viralシ
📍 Salon Lotus
📞 Call / WhatsApp: 070 348 5424
✨ Book your appointment today and transform your hair with Salon Lotus! 💕
නපුරු පොඩි miss ගේ දඩුවම ❤️🫰🏼😁
😕 කොච්චර වියදම් කරලා Keratin එකක් කළත් ඉක්මනටම result එක අඩු වෙනවද?
✨ Salon Lotus Permanent Keratin Treatment
හරිම technique එකත්, නිවැරදි aftercare එකත් තිබුණොත් ඔබේ hair එක දිගු කාලයක් smooth, shiny & frizz-free look එකකින් පවත්වාගන්න පුළුවන්. 💖
🌸 Silky Smooth Hair�🌸 Frizz Control�🌸 Healthy Shine�🌸 Soft & Easy to Manage Hair
ඔබත් ලස්සන, healthy-looking hair එකක් වෙනුවෙන් අදම Salon Lotus සමඟ ඔබේ appointment එක book කරගන්න. ✨
📍 Salon Lotus�📞 070 348 5424
නගර සභාවෙ Job එක කරන්න ආස වෙලා Lotus 🪷 එකේ වැඩ කරන්න උනාම 🙏😄
fans
30/06/2026
✨ තවමත් Shaving කරනවාද? 🤔
Shaving එකෙන් දවසේ කිහිපයකින්ම රෝම නැවත එනවා.
Machine Waxing එකෙන් නම්,
🌸 සති 3–6ක් දක්වා Smooth Skin
🌸 රෝම විශේෂයෙන් වික සිහින් වීම
🌸 මෘදු හා පිරිසිදු සමක්
🌸 Professional & Hygienic Service
මේ පාර Shaving වෙනුවට Machine Waxing එක Try කරලා වෙනස අත්විඳින්න! 💖
📞 Appointment Book කරන්න: 070 348 5424
📍 Salon Lotus Location
https://maps.google.com/?q=Salon+Lotus+Polonnaruwa
fans
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Address
No 17, 4th Canal Road
Polonnaruwa
51000
Opening Hours
| Monday | 09:00 - 17:30 |
| Tuesday | 09:00 - 17:30 |
| Wednesday | 09:00 - 17:30 |
| Thursday | 09:00 - 17:30 |
| Friday | 09:00 - 17:30 |
| Saturday | 09:00 - 17:30 |
| Sunday | 09:00 - 17:30 |
