The nature's gift

The nature's gift

Share

Natural Beauty Products

Photos from The nature's gift's post 20/11/2021

😊 සුදු වෙන්න නෙමෙයි... ඇගම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට....
🍁කොපමණ body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද??

🍁 ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
☘Herb line☘
🌼Gluta Saffron Natural Fairness Body Lotion
ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.

මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.

මෙමගින්,

🌺අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌺බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌺සම පිරිසිදු කරයි.
🌺සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌺සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌺සම පෝෂණය කරයි.
🌺සමෙහි රැළි ගතිය නැති කරයි.
🌺සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.

Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Rs 795/=
Cash on delivery available 🚛🚛
කාන්තා පිරිමි ඔබ සියළු දෙනාටම.

දිවයින පුරා බෙදාහැරීම
📱WhatsApp 0712115778

16/11/2021

☘Herbline☘
🌺Gluta saffron Natural fairness body lotion
🌺Gluta saffron Natural fairness face wash
🌺Gluta saffron Natural fairness Day Cream
🌺Gluta saffron Natural fairness Night Cream
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

📱WhatsApp 0712115778

Cash on Delivery service available 🚚

16/11/2021

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
☘Herbline☘
🌺𝙂𝙡𝙪𝙩𝙖 𝙎𝙖𝙛𝙛𝙧𝙤𝙣 𝙉𝙖𝙩𝙪𝙧𝙖𝙡 𝙁𝙖𝙞𝙧𝙣𝙚𝙨𝙨 𝙁𝙖𝙘𝙚 𝙒𝙖𝙨𝙝🌾
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

සමට විශිෂ්ට ලෙස ප්‍රබෝධමත් සහ දීප්තිමත් බවක් ලබා දෙයි. කුංකුම සමග කහ, වැල්මී, විටමින් B3 සහ C සම පැහැපත් කිරීමට සහ සම පැහැපත් කිරීමට සහ වයස්ගත වීමේ දෘශ්‍යමාන සලකුණු වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.

📱WhatsApp 0712115778

Cash on Delivery 🚚

Photos from The nature's gift's post 10/11/2021

🌿To place your valuable order 🌿
WhatsApp 0712115778

Photos from The nature's gift's post 10/11/2021

🎀ඔන්න 100% ප්‍රතිඵල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Saffron අඩංගු නිශ්පාදන රැසක්...🎀

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන්,,,

🌺vitamin E, B5,B3
🌺Bearberry & Mulberry extract,
🌺Licorice Root extract
🌺Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.

මෙමගින්,,,,
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
😍සමෙහි තද පැල්ලම් මකා දමයි,
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි,
😍සම පෝෂණය කරයි,
😍සමෙහි රැලි ගතිය නැති කරයි,
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
☘Herbline ☘
🌼Gluta saffron Day cream 50 gm - 1150/=
🌼Gluta saffron Night cream - 50 gm - 1150/=
🌼Gluta saffron Body lotion 200 ml - 795/=
🌼Gluta saffron Face wash 120ml -345/=

Cash on delivery. 🚚 🚚🚚
📱WhatsApp 0712115778

Made in Sri Lanka 🇱🇰

Photos from The nature's gift's post 07/11/2021

❤❤ ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් අලුත්ම විදියට තෑග්ගක් දෙන්න කැමතිද???
🌹මෙන්න ඒ සඳහා හොඳම තිලිණය🌹
🎁100% ආයුර්වේදීය නිෂ්පාදන තෑගි පාර්සලයක් ලබා දෙන්න....🎁
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
☘ Herb line ☘
කේශ වර්ධනී
🌺තෙල්
🌺ෂැම්පු
🌺කන්ඩිෂනර්
🎀 Full pack 1597/= 🎀
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

නීරෝගිමත් දිගු කෙස් කලඹක් සඳහා....
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි......
ඔබගේ ඇනවුම අදම වෙන්කරවා ගන්න.
Cash on delivery....
📱WhatsApp 0712115778

Photos from The nature's gift's post 06/11/2021

හිස්හොරි නිසා තවමත් පීඩාවෙන් ද? මෙන්න නියම විසඳුම,
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
☘Herb line ☘
🌺 Anti-Dandruff Shampoo 699/=
🌺 Anti-Dandruff Conditioner 799/=
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

🏵බොහෝ දෙනෙක් කාන්තා පිරිමි යන දෙපාර්ශවය ම මේ හිස්හොරි නිසාවෙන් පීඩා විඳිනවා.
🏵හිස නිරන්තරයෙන් කැසීම හා හිසකෙස් ගැලවී යාම සිදු වේ.
🏵හිස්හොරි සිරුර මත වැටීම නිසා කුඩා බිබිලි හට ගැනීමට බොහෝවිට ඉඩකඩ ඇත.

ඉතින් මේ හිස්හොරි වදයෙන් මිදී සුසිනිදු කෙස් කළඹක් ලබා ගන්න ඔබ කැමති ද?
Herb Line විසින් හඳුන්වා දෙන Anti Dandruff Shampoo & Conditioner මඟින් හිස්හොරි කරදරයෙන් මිදී සුසිනිදු කෙස් කළඹකට හිමිකම් කීමට ඔබට උපකාරී වේ.

🌿☘️🌿☘️🌿☘️🌿☘️🌿☘️🌿☘️

🌻🌻 Anti - Dandruff Shampoo
ෂිකාකායි, ගොඩපර, කෙරටීන්, වර්ජින් පොල්තෙල්, Pro vitamin B5, වැනි ස්වාභාවික හිස්හොරි නැසුම් කාරකයන් භාවිතා කරමින් මෙම ස්වාභාවික ශාකසාරමය shampoo එක නිෂ්පාදනය කර ඇත.
🌹ඔබේ හිසකෙස් සහ හිස්කබලේ මෘදු බවක් ඇති කරන අතර ම හිස්හොරි සෑදීමට මූලික වන අන්තර්ගතයන් මෙම නිෂ්පාදනයේ නැති අතර, දිනපතා භාවිතා කිරීම මඟින් ඇසට පෙනෙන හිස්හොරි කැබලි, හිස කැසීම් හා හිසකෙස් වැටීම නැතිකර දමයි.
🌼තෙත සහිත කොණ්ඩය මත ආලේප කර පෙන නගින තුරු සෙමෙන් පිරිමැද හොඳින් සෝදා හරින්න.

🌻🌻 Anti - Dandruff Conditioner
කෙරටීන්, ආගන් ඔයිල්, vitamin E, Pro vitamin B5, යන අන්තර්ගතයන් මුසුකොට තැනූ මෙම නිෂ්පාදනය මඟින් 🌹හිසකෙස් පෝෂණය කරම අතරම නැවත හිස්හොරි ඇතිවීම වැළැක්වීමට ප්‍රභල ලෙස ක්‍රියා කරයි.
🌼හිස්කබලේ නොගෑවෙන ලෙස තෙත සහිත හිසකෙස් වලට පමණක් තවරා මෘදු ලෙස හිසකෙස් පිරිමැද මිනිත්තු තුනක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

🔷 සුළු වශයෙන් හිස්හොරි ඇත්නම් දවසක් හැර දවසක් මෙන් ම වැඩි වශයෙන් හිස්හොරි ඇත්නම් දිනපතා භාවිතා කරන්න..

Cash on delivery සේවාව මඟින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගත හැකිය.

Delivery charges:
🚚Arround Colombo 200/=
🚚Other Area 300/=

🛍ඇණවුම් සඳහා
Whatsapp 0712115778 📱

Photos from The nature's gift's post 02/11/2021

🌿🌿Herbline team එකත් එක්ක එකතු වෙලා හරියට කරොත්😍 ඔයාට ඔනී ගාන
Rs 5000 ක් ද
Rs 10000
Rs 20000
Rs 40000
Rs 50000😎
Rs ලක්ශයක් ද 😱
ලක්ෂ දෙකක් ද 😱
ඕනම ඉන්කම් එකක් හදා ගන්න අපි කියලා දෙනවා....😎💚
ඒකට ඔයාලගෙන් රුපියලක් වත් අය කරන්නේ නෑ💚🌼
Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් 😎
හැබයි ... ඔයාලා ජොබ් එකකට ගියාම නිකම් හිටියා කියලා boss salary ගෙවන් නෑ වගේ 😇
♦️📢Free registration කිවුවම නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ ඉන්කම් ගන්න බෑ...😝 ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ... 💪✍️❤️
මේ දවස් වල covide තත්ත්වය නිසා ගොඩාක් අයට salary එක අඩුයි ... සමහර අයට ජොබ් නැති වෙලා තියෙනව...
👉👉👉 ඒත් අපිත් එක්ක herbline එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද ඉන්කම් ගන්නවා🤗🥰😇🌼💚💚
ඔයාලා දැකලත් ඇති අපේ teams වල යාලුවො fb , whatsapp වල එයාලගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාලා තියෙනවා 🤗🥰
මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕනේ herbline වලින් අපිට ලැබෙන වරප්‍රසාද ගැන හිතන්න..
ඉතින් ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුලුවන් 👊💚🌼
🌹ඉතින් ඔබත් හොද income එකක් ගන්න කැමති නම් අප හා එක් වන්න🌼

Plz inbox or whatsapp 0712115778📱

Photos from The nature's gift's post 02/11/2021

🎀මාස තුනටම රුපියල් 1767/=🎀

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🌺Face wash 270
🌺Body lotion 499
🌺Day Cream 499
🌺Night Cream 499

🌼පැහැපත් සමක් සදහා නොවරදින ආයුර්වේද නිෂ්පාදන පෙලක් 👍
🌼oil skin එකක් සදහා නොවරදින විසදුම👍
🌼ඔබත් අදම ඇනවුම් කර වෙනස අත්විදින්න .
ඇනවුම් කිරීමට
📱 0712115778 Whatsapp
හෝ inbox කරන්න...

Cash On Delivery service available.🚚
📦Delivery charges,
😍Around Colombo 200/=
😍Other 300/=

❣️ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ...
Herbal product☘ made in Sri Lanka 🇱🇰

Want your business to be the top-listed Beauty Salon in Ragama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Ragama