HERB LINE product
ලාංකීය සමට හිසකෙස්වලට ගැලපෙන ස්වාභාවික ශාකසාරයන් මුසුකොට තැනූ අපේම දේශීය නිෂ්පාදනයකි.
03/11/2021
අපේ ඉතිහාසයේ ඉඳලම රජවරුන්ට ප්‍රභූවරුන්ට මැණික එක්ක තිබුණේ හරිම ළඟ සම්බන්ධයක්.එයාලා අලංකාරයට වගේම ආගමික භක්තියට පුද කළ හැකි වටිනාම වස්තූන් විදිහටත් මැණික් පාවිච්චි කළා.❤️❤️
තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්නත් නොයෙක් වර්ගයේ මැණික් පැළඳුවා.
මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ.
සොබාදහම නිර්මාණය කරන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වෙන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.
හැබැයි ඉතින් ඒකට මැණික් ගැන දැනුමක් සහ අවබෝධයක් ඔබට තිබිය යුතුයි.
ඉතින් හර්බ්ලයින් අපි ඉතාම ආකර්ෂණීය ලෙස silver මුදු නිර්මාණය කිරීම ආරම්භකලා.
මේ සදහා අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....
තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.
ආකර්ෂණය වගේම නොහිතන සුභ කාලයකුත් උදාකරගන්න අප හා එකතුවන්න.
www.herbline.lk හරහා ඔබට මෙම මුදු අලෙවිකර ආදායමක් ලබා ගැනීමටද හැකියාව ඇත.
ස්වභාවිකත්වයේ ස්වභාවය
herblinejewellers
03/11/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළ ගුණාත්මක බවින් යුක්ත සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති ආයුර්වේද නිෂ්පාදනයක් වන HERB LINE නව නිෂ්පාදන පෙළෙහි,
වෙනිවැල් හා කස්තුරි කහ සාරයන් අන්තර්ගත කරමින් නිපදවා ඇති නිෂ්පාදනයන් දැන් ඔබට භාවිතා කිරීමට හැකියාව උදා වේ.
🌿 Venivel & wild Turmeric Face Wash
🌿 Venivel & wild Turmeric Neem and Tea tree Face Wash
🌿 Venivel & Wild Turmeric Cleanser
🌿 Venivel & Wild Turmeric Scrub
🌿 Venivel & Wild Turmeric Mud Pack
🌿 Venivel & Wild Turmeric Toner
🌿 Venivel & Wild Turmeric Day Cream
🌿 Venivel & Wild Turmeric Night Cream
මෙම නිෂ්පාදන තුළින් ඔබේ සම,
✔️ පිරිසිදු කර සම පැහැපත් කරයි.
✔️ සමෙහි ඇති අඳුරුපැහැ ලප කැළැල් ඉවත් කරයි.
✔️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️ සම පෝෂණය කරයි.
✔️ සමෙහි රැලි ස්වාභාවය නැති කරයි.
✔️ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දේ.
එමෙන් ම ඕනෑම සමකට සරිලන ආකාරයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදනයන් කාන්තා / පිරිමි භේදයකින් තොරව භාවිතා කිරීමට සුදුසු ය.
ඔබත් අදම ඇණවුම් කර භාවිතා කිරීම තුළින් ඔබේ සමෙහි ලොකු වෙනසක් අත්විඳීමට හැකියාව උදා වේ.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට cash on delivery සේවාව හරහා භාණ්ඩ බෙදා හරිනු ලබයි. 🛵
අප හා සම්බන්ධ වීමට whtsapp හෝ messenger පණිවිඩයක් ලබා දෙන්න.
☎ 0769052808
02/11/2021
Herbline jewellers are coming soon...💐
31/10/2021
31/10/2021
31/10/2021
🌿🌿🌿🌿🌺🌺🌺🌿🌿🌿🌿
සතියක් තුළ දී කොණ්ඩය අඟල් 2-3 ක් දක්වා දික් කරගෙන කොණ්ඩේ යෑම නවත්වා ගෙන නීරෝගිමත් ලස්සන දිගු පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමති ද?
මෙන්න ඒ සඳහා හොඳම විසඳුම herb line වෙතින් හඳුන්වා දෙන කේශ වර්ධනීය තෛලය, ෂැම්පු හා කන්ඩිෂනර් 100% ක් ප්‍රතිඵල සහිතයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
1. කේශ වර්ධනීය තෛලය
තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමඟ ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න, ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ herb line කේශ වර්ධනීය තෛලය මඟින් ඔබගේ හිසකෙස්,
🍁ගැලවී යාම වළක්වයි.
🍁ඝන පිරිපුන් දිගු කෙස් කළඹක් ලබා දේ.
🍁හිස කැක්කුම නැතිකොට මනා සැහැල්ලුවක් ලබා දේ.
🍁හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🍁හිසකෙස් අඟ පැලීම නවතාලයි.
සතියකට තුන්වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න. ( අධික ලෙස පීඩනය ඇතිනම් රාත්‍රී කාලයේ දී භාවිතා නොකරන්න.)
100ml එකක මිල: 599/= ක් පමණි
2.කේශ වර්ධනීය ෂැම්පු
ආයුර්වේයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක්වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇති දිව්‍යමය නිෂ්පාදනයකි. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නීරෝගිමත් කරයි.
තෙත හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොඳින් සම්භාහනයන කර සෝදා ඉවත් කරන්න.
200ml ඒකක මිල: 499/= ක් පමණි
3. කේශ වර්ධනීය කන්ඩිෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක්වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝන සිත්ගන්නා සුළු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පු කළ හිසකෙස් මත කෙස් මුල සිට අඟ දක්වා ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.
200ml ඒකක මිල: 499/= ක් පමණි
කාන්තා පිරිමි භේදයක් නොමැතිව දෙපාර්ශවයටම භාවිතා කිරීමට හැකි මෙම නිෂ්පාදන පෙළ නිසියාකාරව භාවිත කිරීම තුළින් ඔබගේ කෙස් කළඹ පිරිපුන් නීරෝගිමත් දිගු කෙස් කළඹකට හිමිකම් කීමට ඔබට හැකිය.
මෙම නිෂ්පාදන පෙළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබේ. 🛵
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whtsapp හෝ inbox කරන්න
☎ 076-9052808
30/10/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළ ගුණාත්මක බවින් යුක්ත සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති ආයුර්වේද නිෂ්පාදනයක් වන HERB LINE නව නිෂ්පාදන පෙළෙහි,
වෙනිවැල් හා කස්තුරි කහ සාරයන් අන්තර්ගත කරමින් නිපදවා ඇති නිෂ්පාදනයන් දැන් ඔබට භාවිතා කිරීමට හැකියාව උදා වේ.
🏵️🏵️🏵️🏵️🏵️🌿🏵️🏵️🏵️🏵️🏵️
🌻 Venivel & Wild Turmeric Body Lotion
වෙනිවැල් හා කුංකුම අන්තර්ගත කර ඇති මෙම නිෂ්පාදනය මඟින් සම අවපැහැ වෙන මෙලනින් පාලනය කර අහිතකර හිරු කිරණයන්ගෙන් සම ආරක්ෂා කර නිකැළැල් සුසිනිදු පැහැපත් සමක් ලබා දෙයි.
Rs.499/=
🥀🌾🥀🌾🥀🌾🥀🌾🥀🌾
මෙම නිෂ්පාදන තුළින් ඔබේ සම,
✔️ පිරිසිදු කර සම පැහැපත් කරයි.
✔️ සමෙහි ඇති අඳුරුපැහැ ලප කැළැල් ඉවත් කරයි.
✔️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️ සම පෝෂණය කරයි.
✔️ සමෙහි රැලි ස්වාභාවය නැති කරයි.
✔️ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දේ.
එමෙන් ම ඕනෑම සමකට සරිලන ආකාරයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදනයන් කාන්තා / පිරිමි භේදයකින් තොරව භාවිතා කිරීමට සුදුසු ය.
ඔබත් අදම ඇණවුම් කර භාවිතා කිරීම තුළින් ඔබේ සමෙහි ලොකු වෙනසක් අත්විඳීමට හැකියාව උදා වේ.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට cash on delivery සේවාව හරහා භාණ්ඩ බෙදා හරිනු ලබයි. 🛵
අප හා සම්බන්ධ වීමට whtsapp හෝ messenger පණිවිඩයක් ලබා දෙන්න.
☎ 0769052808
30/10/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළ ගුණාත්මක බවින් යුක්ත සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති ආයුර්වේද නිෂ්පාදනයක් වන HERB LINE නව නිෂ්පාදන පෙළෙහි,
වෙනිවැල් හා කස්තුරි කහ සාරයන් අන්තර්ගත කරමින් නිපදවා ඇති නිෂ්පාදනයන් දැන් ඔබට භාවිතා කිරීමට හැකියාව උදා වේ.
🏵️🏵️🏵️🏵️🏵️🌿🏵️🏵️🏵️🏵️🏵️
🌻 Neem & Tea Tree Face Wash
කොහොඹ, tea tree oil, අන්තර්ගත කර ඇති මෙම face wash එක සම මතුපිට ආලේප කර විනාඩි තුනක් පමණ තබා හොඳින් පිරිසිදු කරන්න. කුරුලෑ ඇතිවීම වළක්වා තෙල් රහිත සමක් ඔබට ලබා දෙයි.
Rs.270/=
🥀🌾🥀🌾🥀🌾🥀🌾🥀
මෙම නිෂ්පාදන තුළින් ඔබේ සම,
✔️ පිරිසිදු කර සම පැහැපත් කරයි.
✔️ සමෙහි ඇති අඳුරුපැහැ ලප කැළැල් ඉවත් කරයි.
✔️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️ සම පෝෂණය කරයි.
✔️ සමෙහි රැලි ස්වාභාවය නැති කරයි.
✔️ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දේ.
එමෙන් ම ඕනෑම සමකට සරිලන ආකාරයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදනයන් කාන්තා / පිරිමි භේදයකින් තොරව භාවිතා කිරීමට සුදුසු ය.
ඔබත් අදම ඇණවුම් කර භාවිතා කිරීම තුළින් ඔබේ සමෙහි ලොකු වෙනසක් අත්විඳීමට හැකියාව උදා වේ.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට cash on delivery සේවාව හරහා භාණ්ඩ බෙදා හරිනු ලබයි. 🛵
අප හා සම්බන්ධ වීමට whtsapp හෝ messenger පණිවිඩයක් ලබා දෙන්න.
☎ 0769052808
30/10/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළ ගුණාත්මක බවින් යුක්ත සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති ආයුර්වේද නිෂ්පාදනයක් වන HERB LINE නව නිෂ්පාදන පෙළෙහි,
වෙනිවැල් හා කස්තුරි කහ සාරයන් අන්තර්ගත කරමින් නිපදවා ඇති නිෂ්පාදනයන් දැන් ඔබට භාවිතා කිරීමට හැකියාව උදා වේ.
🏵️🏵️🏵️🏵️🏵️🌿🏵️🏵️🏵️🏵️🏵️
🌻 Venivel & Wild Turmeric Toner
පේෂල් එක ආරම්භයේ දී විවෘත කළ විවරයන් වසා දැමීම මෙමඟින් සිදු වේ. පුළුන් කැබැල්ලකට toner බිඳු කිහිපයක් ගෙන සෙමෙන් ආලේප කරන්න.
Rs.199/=
🥀🌾🥀🌾🥀🌾🥀🌾
මෙම නිෂ්පාදන තුළින් ඔබේ සම,
✔️ පිරිසිදු කර සම පැහැපත් කරයි.
✔️ සමෙහි ඇති අඳුරුපැහැ ලප කැළැල් ඉවත් කරයි.
✔️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️ සම පෝෂණය කරයි.
✔️ සමෙහි රැලි ස්වාභාවය නැති කරයි.
✔️ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දේ.
එමෙන් ම ඕනෑම සමකට සරිලන ආකාරයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදනයන් කාන්තා / පිරිමි භේදයකින් තොරව භාවිතා කිරීමට සුදුසු ය.
ඔබත් අදම ඇණවුම් කර භාවිතා කිරීම තුළින් ඔබේ සමෙහි ලොකු වෙනසක් අත්විඳීමට හැකියාව උදා වේ.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට cash on delivery සේවාව හරහා භාණ්ඩ බෙදා හරිනු ලබයි. 🛵
අප හා සම්බන්ධ වීමට whtsapp හෝ messenger පණිවිඩයක් ලබා දෙන්න.
☎ 0769052808
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Balangoda
Ratnapura