SKING Aesthetics

SKING Aesthetics

Share

Discover the art of aesthetic medicine at SKING!

We offer safe and effective cosmetic treatments under experienced care of

Dr. Sashika Ariyadasa

a SLMC registered Government Medical Doctor qualified in aesthetic medicine

25/07/2026

ක්ෂණික දිදුළන දීප්තිමත් සමක් ලබාගන්න!

සමේ ඇති අඳුරු බව, කුරුලෑ, ලප කැලැල් සහ අධික තෙල් ගතිය නිසා ඔබත් පීඩා විඳිනවාද?

Carbon Peel Therapy මගින් ඔබේ සමට ක්ෂණික දීප්තියක් සහ නිරෝගී පැහැයක් ලබාගන්න!

Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

23/07/2026

මැරුණු සම ඉවත් කරලා, සම පිරිසිදු කරලා, නිරෝගී වගේම දිදුලන සමක් ලබාගන්න SKING Aesthetics වෙතින් සිදුකරන සුවිශේෂී HydraFacial ප්‍රතිකාරය දැන් ඔබටත් ලබාගත හැක.

21/07/2026

Handsome වෙන්න එන්න Sking Aesthetics එකට.... 😎
Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

15/07/2026

Reveal Your Best Skin with HydraFacial!

මැරුණු සම ඉවත් කරලා, සම ගැඹුරින් පිරිසිදු කරලා, නිරෝගී වගේම දිදුලන සමක් ලබාගන්න SKING Aesthetics වෙතින් සිදුකරන සුවිශේෂී HydraFacial ප්‍රතිකාරය දැන් ඔබටත් ලබාගත හැක.

Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

11/07/2026

Microneedling මඟින් ඔබේ සමට නව පෙනුමක්!
කුරුලෑ, ලප කැළැල් සහ සම රැලි වැටීම් නිසා ඔබ තවමත් පසුතැවෙනවාද? පැහැපත් සහ නිරෝගී සමක් ලබා ගන්න දැන්ම Sking Aesthetics වෙත පියනගන්න.

Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

06/07/2026

ශල්‍යකර්මයකින් තොරව වඩාත් හැඩැති තරුණ සහ ස්වභාවික පෙනුමක්!

මුහුණේ එල්ලා වැටුණු සම නිසා ඔබ පීඩා විඳිනවාද? SKING Aesthetics වෙතින් පිරිනමන Thread Lifting ප්‍රතිකාරය මඟින් දැන් ඔබට ඉතා පහසුවෙන් නව පෙනුමක් ලබාගත හැක.

මෙම ප්‍රතිකාරයේ ඇති සුවිශේෂී ප්‍රතිලාභ:

ප්‍රතිකාරයෙන් පසු ක්ෂණිකවම ප්‍රතිඵල දැකගත හැකි වීම.

කාලයත් සමඟ සමේ ස්වභාවික කොලජන් වර්ධනය කර සමේ තද බව සුරැකීම.

ඉතා කෙටි කාලයකින් යථා තත්ත්වයට පත්වීමට හැකි වීම.

Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

Photos from SKING Aesthetics's post 02/07/2026

හිසකෙස් හැලීම සහ තට්ටය පෑදීම ඔබටත් ප්‍රශ්නයක්ද? 😣 දුර්වල වුණු කෙස් මුල් නැවත උත්තේජනය කරලා, ස්වභාවිකවම නිරෝගී කෙස් කලඹක් ලබාගන්න දැන් ඔබටත් පුළුවන්.

ඔබේ හිසකෙස් වලට නැවතත් පිරිපුන්, නිරෝගී පෙනුමක් ලබාගන්න Sking Aesthetics වෙතින් ලබාදෙන අතුරු ආබාධවලින් තොර ආරක්ෂිත PRP / PRF / GFC Treatments ගැන දැනුවත් වෙන්න.

Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

24/06/2026

Get the Hollywood Glow Instantly!

Struggling with acne, enlarged pores, or dull skin? It’s time to hit the reset button on your complexion with our signature Carbon Peel Therapy at Sking Aesthetics!

🌟 Why Choose Carbon Peel Therapy?

Brightens Skin & restores a natural glow
Minimizes & Refines Pores
Improves Skin Texture
Reduces Excess Oil & Acne

Transform your skin from dull and uneven to clear, smooth, and glowing!

Call: 070 798 8989
Sking Aesthetics
Near Hospital Junction
No 31/A Colombo Road, Ratnapura.

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Website

Address


No 31/A, Colombo Road
Ratnapura
70000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 21:00