allso srilanka
ALLSO creates fast-beauty essentials with high-pigment, easy-glide formulas designed for effortless application.
With a wide range of shades and one-swipe payoff, our products simplify beauty routines—without compromising on style.
✨ Beauty that keeps up
08/08/2026
From Colombo to the hill capital, U & Allso successfully brought The Kandy Experience to life! A huge thank you to everyone who joined us to learn, create, and glow, guided by the legendary Prasanna Colambaarachchi. 🌟⛰️💄
📍Visit us No - 1113 , Maradana Road , Borella , Colombo 08
For Inquiries : 078 767 8767
This is the happiness of her trust! ✨💯
"I'm also hoping to collaborate with your brand for bridal dressing in the future."
We are ready to make this trust a reality, going forward!
At the special workshop on "Salon Management" held at Water's Edge, she joined us and shared her thoughts with 'allso'.
Ready for a new eye look? 🖤✨
allso Lash Extension Mascara එක්ක ඔයාගේ දෑස්වලට වෙනස්ම ලස්සනක් ලබාගන්න.
✨ Long, dark & defined lashes.
🌸 Easy to apply
🌸 Long-lasting volume
🌸 Instant lash lift effect
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
Swipe, Smile & Shine! 💋✨
ඔයාගේ natural beauty එක තවත් highlight කරන, stunning allso Lipstick shades collection එක! 💄🌸
Perfectly smooth, highly pigmented, and long-lasting—because you deserve nothing less than perfection! 💕
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
04/08/2026
Turn heads wherever you go! 🔥
ඔබේ cheeks වලට වෙනස්ම hot & bold look එකක් එකතු කරගන්න.
allso Powder Blush - Crimson Red shade එකෙන් ඔබේ makeup එක complete කරගන්න.
allso’ සමඟින් ඔබේ සැබෑ සුන්දරත්වය ලොවටම පෙන්වන්න! 💄💫
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
At the special workshop on "Salon Management" held at Water's Edge, she joined us and shared her thoughts with 'allso'.
Mystique Glow Primer 🪞✨🩵
Hey hey Princess🌹,
ඔයාගේ Makeup එක flawless කරගන්න වගේම skin එක prepare කරගන්න නම්...
allso Retouch Glow Primer එක පාවිච්චි කරලා බලන්නම ඕන 😚♥️
Color-correcting technology සහ පෝෂණීය අමුද්‍රව්‍ය වලින් අනූන මේ primer එක මගින්,
🌸ඔබේ මුහුණෙහි ලප කැළල්, අඳුරු බව, අඩුපාඩු සඟවයි!
🌸 ඔබේ සමට hydration බවක් ලබා දෙනවා!
🌸Radiant, luminous base එක නිසා ඔබට විශ්වාසෙන් ඔබේ දවස අරඹන්න පුළුවන්!
How to Use?
1. පිරිසිදු, වියළි ඔබේ සම මත තුනී ස්ථරයක් ආලේප කරන්න!
2. රතු පැහැ, කහ පැහැ හෝ dull තැන් වලට වෘත්තාකාරව massage කරන්න!
3. Foundation එක දාන්න කලින් primer එක set වෙන්න ඉඩ දෙන්න!
💗 රතු පැහැය සහ dull බව neutralize කරනවා
💗 Niacinamide අඩංගු නිසා තෙල් නිෂ්පාදනය regulate කරනවා
💗 ඔබේ සම සුමට base එකකට සූදානම් කරනවා
💗 Vegan සහ Cruelty-free 🐰
‘allso’ සමඟින් ඔබේ සැබෑ සුන්දරත්වය ලොවටම පෙන්වන්න! 💄💫
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
03/08/2026
Wow 😫🩵 I Loved it 💋
Hey Baby,
උදේ apply කරන Makeup එක දවස පුරාම කිසිම වෙනසක් නැතුව Fresh look එකෙන් තියාගන්න ඔයත් කැමතිද? 😌✨
Makeup එක අවසානයේ allso Dewy Glow Setting Spray එක පාවිච්චි කරලා දවස පුරාම විශ්වාසයෙන් බැබළෙන්න.❣️💫
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
Remove My Makeup 😫🩵
allso Aloe Vera Moisturizing Makeup Remover ! 😚💖
Aloe Barbadensis Leaf Water 💚 සමඟින්,
ඔයාගේ සංවේදී සමට මෘදු Aloe සත්කාරය! 🥺♥️
Gentle Aloe Formula for Sensitive Skin
ඔයාගෙ සම ක්‍රමානුකූලව පිරිසිදු කරන අතරතුර සම සඳහාම,
ගැඹුරු සත්කාරයක් ලබාදෙයි! 😚♥️
Deep Skincare While Cleansing
ඔයාගෙ සමේ තෙතමනය රඳවා තබමින්
සැහැල්ලුවෙන් තබයි! 😌♥️
Hydrated, Never Tight
How to Use 🌚👇
1. Cotton pad එකක් මත Makeup Remover සම්පූර්ණයෙන් උරාගන්නා තෙක් දමන්න!
2. කම්මුල් වලින් පටන් ගෙන, තත්පර 10-15ක් තබා මෘදුව පිස දමන්න!
3. Cotton pad එක පිරිසිදු හා පැහැයක් නොමැති බව තහවුරු කරගන්නා තෙක් ම මෙම ක්‍රියාවලිය නැවත කරන්න!
මේ තමයි ඔයාට ගැළපෙනම
Makeup Remover එක ! 🌚💚
‘allso’ සමඟින් ඔබේ සැබෑ සුන්දරත්වය ලොවටම පෙන්වන්න! 💄💫
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
31/07/2026
✨ SPEND & GET GLOSSY! 💋
වැඩිපුර Spend කරන තරමට, වැඩිපුර Glow වෙනවා! 😍
Hey Beauty,
Plumper Lip Gloss and Lip Shine With allso Products💋💖
🎁 රු. 25,000 ට වඩා මිලදී ගන්නා ඕනෑම allso නිෂ්පාදන සඳහා - FREE Lip Gloss 2ක්
🎁 රු. 50,000 ට වඩා මිලදී ගන්නා ඕනෑම allso නිෂ්පාදන සඳහා - FREE Lip Gloss 4ක්
allso Lip Gloss and Lip Shine එක්ක ඔයාගේ දෙතොල් තවත් කාන්තිමත් කරගන්න! 💋
⏰ Offer එක සීමිත කාලයකට පමණයි!
Stock ඉවර වෙන්න කලින් අදම order කරන්න. 🛍️
‘allso’ සමඟින් ඔබේ සැබෑ සුන්දරත්වය ලොවටම පෙන්වන්න! 💄💫
ඔබට අපගේ allso නිෂ්පාදන ලබාගැනීමට අවශ්‍ය නම්, අදම පිවිසෙන්න 👇
📍 නො. 1113, මරදාන පාර, බොරැල්ල, කොළඹ 08
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 078 767 8767
📲 නැතිනම් අපගේ WhatsApp අංකයට message එකක් එවලා, ඔයාගේ order එක අදම වෙන්කරවා ගන්න — දැන් ඔයාටත් පුළුවන්! ♥️
allso
All So Unique, All So You 💋
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 1113, Maradana Road
Sri Jayavardhanapura
00800