Ashiq Cosmetics

Ashiq Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashiq Cosmetics, Health/Beauty, No: 29, Negombo Road, Hendala, Wattala.

Photos from Ashiq Cosmetics's post 11/10/2021

Rose lips වියැලී ඉරිතැලිනු අවපැහැ ගැන්වුනු ඔබගේ දෙතොල් වෙනුවෙන්ම ගෙන එන 100%ක් ප්‍රථිපල​ සහිත නිශ්පාදනයක්
# ඉරිතැලිනු දෙතොල් සුවපත් කරයි.
# වියැලි දෙතොල් වල තෙතමනය රදවයි.
# අපහැපැ ගැන්වූ දෙතොල් පැහැපත් කරයි.
ඔබටත් අවශ්‍ය නම් ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න. නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.
ඔබගේ නම
ලිපිනය
දුරකතන අංකය අප වෙත එවන්න

Photos from Ashiq Cosmetics's post 11/10/2021

Andrea Hair Oil
ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ , නලලට ගැලීම, එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා.මේ කිසිම කරදරයක් නැතිව Andrea ඔඉල් එක පාවිච්චි කරන්න පුලුවන්. මොකද මේකෙ කිසි අමිහිරි ඝන්ධයක් නැහැ. නලලට එන්නෙ නැහැ.කුරුලැ
හටගන්නෙත් නැහැ. පාවිච්චි කරල ඔෆිස් එකට යන්න උනත් ගැටලුවක් නැහැ.
මෙකෙන් මෙන්න මේ ගැටළු වලට පිළියම් ලැබෙනවා. සහතික වෙනව අපි ප්‍රතිඵල ගැන.
හිසකෙස් ගැලවී යාම.
අකලට හිසකෙස් සුදු වීම.
තට්ටය පෑදීම.
උදුගොව්වන් කෑම.
බොහෝ වෙලාවට හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම.
මෙම ඔයිල් එක මගින් හිසකෙස් වලට අවශ්‍ය පෝශණය ලබාදී හිසකෙස් ක්‍රමවත්ව වර්ධනය කරයි
රුපියල් 990/- ක් පමණයි.
දැන් ඔබට ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න

Photos from Ashiq Cosmetics's post 11/10/2021

බ්ලීචින් නිශ්පාදන පාවිච්චි කරලා මුහුණ ඩැමේජ් වුන ඔයාලා වෙනුවෙන්ම අපි ගෙනාවා ස්වාභාවික කෝමාරිකා වලින් නිශ්පාදනය කරනලද MBL ALOEVERA 99%
GEl.
මාස තුනක් පමණ භාවිතා කරන්නත් පුළුවන් 😍
😍කුරුලෑ සහ කුරුලෑ තුවාල මෙන්ම කැළැල් ද සුව කරයි
අව්වට අවපැහැ වූ සම නැවත පැහැපත් කරයි
😍සමේ වියලි ගතිය නැතිකර තෙතමනය ආරක්ෂා කරයි
😍තෙල් ගතිය පාලනය කර සම පැහැපත් කරයි
😍සමේ ආසාත්මිකතා ( බිබිලි, සමේ කැසුම් ) වැනි තත්වද සුව කරගත හැක
😍Bleaching ආලේපන භාවිතා කර ඇති වූ ආසාත්මිකතා සුව කරයි
😍අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු මෙය ආලේප කිරීම මඟින් ඇතිවන ආසාත්මිකතා ඇති වීම වලක්වා ගැනීමට පුළුවන්
ඔබත් MBL ALOE VERA 99% භාවිතා කර නිකැලැල් , පෝෂණිය පැහැපත් නිරෝගී සමක් ලබාගන්න
-Soothing and moisturizing
-99% aloe vera gel
-oil control
-after sun exposure
-Soothing and conditioning
-helps remove dark spots and acne scars
-hydrates and moisturizes
-lightens scars
-can be use as a make up base.
Stock available
👉300 ml
👉වෙලද පොලේ අඩුමිලට මේ නමින්ම ඇති අනුකරණ සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ.
👉අප අලෙවි කරන නිශ්පාදනයන් ඔබගේ නමටම ඔබගේ නිවසටම ලැබෙන අතර මුද්‍රාව කැඩී ඇතිනම් බාරගැනීමෙන් වලකින්න.
👉 වෙනත් ගැටළුවක් ඇතිනම් පහත ඇති Send Message බොත්තම ඔබා අප හා සම්බන්ධ වන්න
👉 💯 ප්‍රමිතියෙන් ඉහල භාණ්ඩ ලබාදීම අපේ අරමුණයී...
ආනයනික ප්‍රමිතියෙන් ඉහල කොස්මැටික් අඩු මිලට Ashiq Cosmetic වෙතින් පමණයි ..
👉දින දෙක,තුනක් ඇතුලත දිවයිනේ ඕනම තැනකට ගෙන්වාගැනීමට..
ඔබේ නම , ලිපිනය, දුරකතන අංකය එවන්න.

Photos from Ashiq Cosmetics's post 11/10/2021

බ්ලීචින් ක්‍රීම් ගාලා මූන විතරක් සුදු කර ගන්නවද🤨🤔
එහෙම නැති නම් නිරෝගීව මුලු ඇගම එක වගේ පැහැපත් කරගන්නවද😍
තීරණය ඔබේ අතේ😊❤️☺

ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක Original All Red 1st Quality Negin සැෆ්‍රන් ලබා දෙන්න අපි සූදානම්❤️
සැෆ්‍රන් ග්‍රෑම් 1ක් අවම මාස 2ක් භාවිතා කරන්න පුලුවන්☺️

Photos from Ashiq Cosmetics's post 10/10/2021

New arrivals...

Photos from Ashiq Cosmetics's post 10/10/2021

IN stock now

Photos from Ashiq Cosmetics's post 10/10/2021

Category

Telephone

Website

Address


No: 29, Negombo Road, Hendala
Wattala

Alerts

Be the first to know and let us send you an email when Ashiq Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Wattala.