oushade
My goal is to create a group of healthy people all over the world. By getting used to a correct diet,
19/05/2026
🎉 𝐅𝐎𝐋𝐋𝐎𝐖 කරා කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නෑ!
⚡ එන්න අපි එකතු වෙලා 𝐅𝐎𝐋𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝟏𝟎𝟎𝟎 🔥 ක් හදමු පැයෙන්! 🟩⬛
Me malwalata kiyana nama mokakda lamai?
07/02/2026
සුබ දවසක් හැමෝටම අද ඉදලා සුපුරුදු පරිදි වටලප්පන් ඕඩර් බාරගන්නවා... ඉක්මනට එන්න එහෙනම් මේ පැත්තට..🙏💕
30/12/2025
කොල්ලෙක් උනාම ජොබ් එකක් කරන්නම ඔනේද? සමහරු කියන්නේ ඔය වැඩ කරලා හරියන්නෙ නෑ කොහෙ හරි රස්සාවකට යන්න කියලා.. ඒත් මම නම් කියන්නේ තමංගෙම දෙයක් පටන් ගත්තම ඒකේ තියෙන සතුට තේරෙන්නේ එතකොට.. තමංගෙම කියලා දෙයක් පටන් ගන්න දෙපාරක් හිතන්න එපා අවශ්‍ය වෙන්නෙ සල්ලි නෙවෙයි ඕනා වෙන්නේ අපේ ආකල්ප සහා ඒක ගොඩනගාගන්න විදිය විතරයි ඉතිං මගෙ කොල්ලො ටික තමං මොකක්ම හරි දේකට දක්ශයි නම් ඒක පටන් ගන්න දෙපාරක් හිතන්න එපා 💕💕අපිට ලස්සන ගමනක් තියෙනවා ඒක සහතිකයි 👍💕
Category
Website
Address
6/72, Sirigampola North, Lunuvila
Wennappuwa
61170
Alerts
Be the first to know and let us send you an email when oushade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
