ZeNu Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ZeNu Cosmetics, Health/Beauty, Batu Pahat.
✨ ZeNu Cosmetics ✨
🌸 100% Original Skincare directly import.
🛍️ Global Brands: Simple, CeraVe, Olay, Nivea, Cetaphil, Garnier, St Ives, Loreal, Vaseline & more.
✅ Quality & Trust Guaranteed.
🚚 Islandwide Delivery to Sri Lanka.
👇 Shop Now
08/10/2026
Thankyou for your trust🫶
Whatsapp 075 395 3119
07/10/2026
Thank you for the trust ❤️
Whatsapp for yours 👇
075 395 3119
ZeNu Cosmetics
Made with care, packed with love 💌
Thank you for your trust 🫶
Whatsapp for more 👇
075 395 3119
02/10/2026
Brand එක ඔයාට ගැලපෙනවද කියලා චෙක් කරලා බලන්න කැමැත්තෙන් ඉන්න අයට වගේම travel friendly කිට් එකක් හොයන අයට ගැළපෙන ම නිෂ්පාදනයක් තමයි මේ Simple 3 step kit එක🫶
මේකෙ,
Simple refreshing facial wash 50ml
Simple soothing facial toner 50ml
Simple hydrating light moisturizer 50ml තියෙනවා.
Simple කියන්නේ ලෝකය පුරාම ඉතාමත් ජනප්රිය UK මුල් කරගත් Skincare බ්රෑන්ඩ් එකක්. 1960 දී ආරම්භ වෙලා දැනට Unilever සමාගම යටතේ ක්රියාත්මක වෙනවා.
සමට හානිකර දේවල් නෑ ✅
කෘත්රිම සුවඳ , වර්ණක , Harsh Chemicals, ඇල්කොහොල් සහ Parabens අඩංගු වෙන්නේ නැහැ.
Pregnant වගේම breastfeeding stage වල ඉන්න අයට උනත් පාවිච්චි කරන්න පුලුවන් ✅
සියලුම සමේ වර්ග විශේෂයෙන් sensitive skin තියන අයට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් ✅
100% Cruelty-Free ✅
PETA certified.
Dermatologically Tested ✅
චර්ම රෝග විශේෂඥයන් විසින් පරීක්ෂා කර ආරක්ෂිත බව තහවුරු කර තිබෙනවා✅
100% authentic skincare product සාධාරණ මුදලකට මිලදී ගන්න අපිට whatsapp මැසේජ් එකක් දාන්න👇
075 395 3119
Follow for more ZeNu Cosmetics
01/10/2026
පැහැපත් වෙන්න body lotion අහපු ළමයිට🫶
Natural glow එකක් එක්ක hydration එකකට රෝස පාට එක 🩷
Dark spot අඩු කරල skin tone එක even කරගන්න කහ පාට එක 💛
DM us for your order 👇
075 395 3119
ZeNu Cosmetics
30/09/2026
මේ ඉන්නේ අපේ අලුත්ම සාමාජිකයා 😌
කුරැලෑ වදෙන්,මූනෙ තෙල් බේරෙන වදෙන්,blackheads whiteheads වදෙන්,acne scars වදෙන් පීඩිත සමට පුදුම සහනයක් දෙන cleanser එකක් තමා මේ 😌
COSRX Salicylic Acid Daily Gentle Cleanser 💚
✨ Acne & Pimples සඳහා
Pimples සහ acne-prone skin එකට ගැළපෙන cleanser එකක්. සමේ ඇති excess oil සහ impurities ඉවත් කිරීමටත් උපකාරී වෙනවා.
✨ Blackheads & Whiteheads
Salicylic Acid නිසා pores තුළ එකතු වී ඇති oil සහ dead skin cells ඉවත් කිරීමට උපකාරී වෙනව වගේම blackheads සහ whiteheads සඳහාත් සුපිරි.
✨ Excess Oil Control
Oily skin එකේ වැඩිපුර ඇති sebum/oil ඉවත් කරලා සම clean හා fresh feeling එකක් ලබාදීමට උපකාරී වේ.
✨ Salicylic Acid 0.5%
මේ cleanser එකේ 0.5% Salicylic Acid (BHA) අඩංගුයි. එය dead skin cells exfoliate කිරීමට සහ clogged pores පිරිසිදු කිරීමට උපකාරී වෙනවා.
✨ Tea Tree Oil 🌿
Tea Tree Oil අඩංගු නිසා blemish-prone skin එකට soothing care එකක් ලබාදීමට උපකාරී වේ.
✨ Skin Texture එකට
Dead skin cells සහ impurities ඉවත් කිරීම නිසා සමට smoother හා cleaner පෙනුමක් ලබාගැනීමට උපකාරි වෙනවා.
✨ Daily Cleansing සඳහා
දිනපතා facial cleanser එකක් ලෙස භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කර ඇති අතර, oily/combination skin සඳහා විශේෂයෙන් සුදුසුයි. Normal skin උනත් පුලුවන් හැබැයි කාලයක් පාවිච්චි කරද්දි චූට්ටක් විතර ඩ්රයි වෙන්න බලනවා.
For oily , acne-prone , blemish-prone skin
එහෙනම් ලමයි මෙන්න 075 395 3119 මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාලා ඔයාගෙ ක්ලෙන්සර් එකත් වෙන් කරගන්න 😌
100% original ✅
Imported ✅
Island wide delivery ✅
වැස්ස දවසට ඩයලොග් සිග්නල් 😂
අනාගතය ඇදයි 😒
10/09/2026
ඔයාල දන්නවද ඇයි Simple Brand එක මෙච්චර Special කියල.
100% Kind to Skin : කෘතිම Perfumes, Colours හෝ සමට හානි කරන Harsh Chemicals 2000කට වඩා නිදහස්.
Dermatologically Tested : සංවේදී (Sensitive) සමට පවා ආරක්ෂිත බව සායනිකව තහවුරු කර ඇත.
Vitamins & Natural Ingredients : Pro-Vitamin B5, Vitamin E සහ C වැනි සමට අත්යවශ්ය පෝෂණ කොටස් වලින් සම්පූර්ණයි.
Cruelty-Free & Vegan : සතුන්ට හානි නොකර නිපදවන (PETA Approved) පරිසර හිතකාමී නිෂ්පාදනයකි.
UK හි අංක 1 Skincare Brand එකෙන් ඔබේ සමටත් හොඳම සත්කාරය අදම ලබා දෙන්න.100% authentic product ඔයාගෙ සමට විශ්වාසයෙන් වගේම ඔයාගෙ බජට් එකට සාධාරණ මුදලකට ZeNu Cosmetics අපෙන් ගන්න පුලුවන්.
Limited stock එකක් තියෙන්නෙ ලමායි.ඔයාගෙ order එක අදම වෙන්කරගන්න whatsapp මැසේජ් එකක් දෙන්න.
075 395 3119
06/09/2026
🌿 Simple Skincare, Happy Skin 🤍
Skincare routine එකක් පටන් ගන්න expensive products ගොඩක් ඕනම නෑ. ✨
හොඳ cleanser + toner + serum + moisturiser එකක් ඔයාගේ skin needs වලට ගැළපෙන විදිහට තෝරගන්න එක තමයි වැදගත්. 🫶🏻
💚 Simple Kind to Skin range
Gentle • Simple • Everyday skincare
ඔයා Simple products use කරලා තියෙනවද? 👀
ඔයාගේ favourite product එක මොකක්ද කියල Comment කරමු බලන්න 👇🏻
ZeNu Cosmetics 🫶
Authentic skincare, carefully selected for you.
📩 Orders / inquiries — DM us
075 395 3119
02/09/2026
Another Happy Customer 🫶
Nothing makes us happier than seeing our customers satisfied.. 🥰
Thank you so much for your lovely feedback and for trusting ZeNu Cosmetics.
📦 Fast & reliable delivery
💯 100% Original Products
Your satisfaction is our priority ❤️
Thank you for choosing us❤️
Want to place an order , whatsapp us 👇
075 395 3119
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Batu Pahat
Alerts
Be the first to know and let us send you an email when ZeNu Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
