AM & BI

AM & BI

Share

| Our story, our world ��
ᴀᴍʙᴜ

16/10/2026

Homemade Chicken Chopsi Rice 🍛🔥
ගෙදරම හදපු රසම රස Chopsi Rice එක! 😋

15/10/2026

POV: You woke up early enough to see this in Tauranga 🌅

Your morning sky is your daily free therapy.
Save this for when you need a reminder.

11/10/2026

Lost in the beauty of nature, found in the peace of the moment. 🌿🌊☁️

05/10/2026

🌸 වසන්තයේ පුංචි කතාවක්…

මල් පිරුණු ඒ මාවත දිගේ ඇවිදගෙන යද්දී,
හිරු එළියත් හෙමින් හෙමින් මල් අතරින් වැටුණා… 🌸

ඉක්මනක් තිබුණේ නැහැ.
කොහේවත් යන්න හදිසියක් තිබුණේත් නැහැ.

ඒ මොහොතේ තිබුණේ
මල් සුවඳ, මඳ සුළඟ, නිහඬ පාරක්
සහ හිතට දැනෙන පුංචි සැනසීමක් විතරයි. 🤍

සමහර ලස්සන මොහොතවල්
හැමදාම අපි ළඟ නොතිබුණත්,
ඒවා මතකයක් වෙලා හිතේ ඉතිරි වෙනවා…

ඒ නිසාම, ජීවිතේ ලස්සනම මොහොතක් කියන්නේ
ලොකු දෙයක් නෙවෙයි…
නිකම්ම නිකම් සතුටින් හිටපු පුංචි මොහොතක්. 🌸✨

-AM &BI -

🌸🤍✨

04/10/2026

+අපි පියාඹමුද?

-කොහෙටද?

+කොහෙටද? මම හිතුවා පිස්සුද අහයි කියලා..

-නෑ.. මිනිස්සුන්ට පිස්සුවක් තියෙන්නත් ඕනෙ..
එන්න අපි පියාඹමු.. ! 🤍🌻💫

💐

💐🌸🤍

Amali Madushika Buddika Imalshan

30/09/2026

Blue Sky 💙☁️

Want your business to be the top-listed Beauty Salon in Tauranga?
Click here to claim your Sponsored Listing.

Category

Address


36, Forrester Drive
Tauranga
3112

Alerts

Be the first to know and let us send you an email when AM & BI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Tauranga.