sonali almeda
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from sonali almeda, Health/Beauty, Timisoara.
゚viralシfypシ゚
ගෙදර හිටපු කාලේ මට නිතරම ඕනි උනේ
ගෙදරින් එළියට දුවන්න
ගෙදර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා
මගේම ලෝකයක් හොයාගන්න
හිතුවත් වගේ ඒ ලෝකෙ හරි සැහැල්ලුයි,
ඒත් හැබැයි මට දැන් නිතරම ඕනි ආපහු ගෙදරට දුවන්න…!
❤️🥺
゚viralシ ゚
29/07/2026
දැකපු හිත හයියම කෙල්ල මමම වෙන්න ඇති
මොකද ජීවිතේ මාව කොච්චර වතාවක් කඩලා බිදලා දැම්මත්,
මම ආයෙමත් නැගිට්ටා අහිමිවීම් වල බර,වේදනාව,හිත් රිදීම්වල නිහඩ කදුලු ඒ හැමදේම දරාගෙන මම මාවම ජීවිතේ ඉස්සරහට ඇදගෙන ආවා.!
゚viralシfypシ゚
Chamara Wickramasingha
21/07/2026
මනුස්සයෙක්ගේ quality එක තීරනය වෙන්නේ ඔයා කොච්චර ලස්සනයිද කියන එකෙන් නෙමෙයි, ඔයා අනිත් අයට respond කරන විදියෙන් ..
Be a humble person !!🫀
19/07/2026
🧿🍃
08/07/2026
゚viralシ
28/06/2026
මල් වගේ හැදුන කෙල්ලන්ට තමන්ගෙ ගේම ගහන් ජීවත් වුන කෙල්ලො පෙනුනේ පිටසක්වලයො විදියට
!🙌
Alerts
Be the first to know and let us send you an email when sonali almeda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Subscribe
We will notify you when anything happens in Timisoara.