Dr Priya

Dr Priya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Priya, Singapore.

06/08/2026

ලංකාවේ මිනිස්සු සමහරු ඇහැරලා ඉන්න වෙලාවෙන්, සියයට විස්සක් විතර වගේ, තමාගේ ජීවිත කාලය උදේ හවස බස්වල තෙරපෙන එක තමා කරන්නේ..

05/08/2026

දැන් මාංචු උස්සල පෙන්නන්නේ නැහැ
නේද ?

වෙනස සුපිරි 🥰

Photos from Dr Priya's post 29/07/2026

දැන් මොකද වෙන්නේ වහිනවද පායනවද

24/07/2026
20/07/2026

ඉගෙන ගන්න කාලේ මහන්සි වෙලා ඉගෙන ගන්න
නැත්තං දිගටම මහන්සි වෙන්න වෙයි..

19/07/2026

තරුණ ඔයාලා, පරක්කු වෙනකන් ඉන්න එපා. හෘද රෝග එන්නේ වැඩිහිටියන්ට විතරක් නෙවෙයි. එහෙම එකක් නෑ. ඕනම වයසක ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඒ වගේම තමයි බොහෝ තරුණයන් මේවාට ගොදුරු වෙමින් පවතිනවා කියන එක මගේ රැකියාවේදී මා අත්දකින දෙයක්. එකම තැන ඉඳන් සිදු කරන ජීවන රටාවක් තියන අයගේ හදවත් සෑහෙනට දුක් විඳිනවා. ඒ නිසා අපි අපේ තාත්තලා සීයලාගේ පරම්පරාවෙන් ගත යුතු අදහස් අරගෙන ඉගෙනගමු. ඔවුන්ගේ ක්‍රියාශීලී බව ඔවුන්ගේ හදවත් සතුටු කරා. ඉතින් ඔයාලත් එකතැන ඉදගෙන වැඩ කරන කාලය අඩු කරොත් ඔයාලාගේ හදවත් ටිකත් සතුටින් ඉඳියි. කෙලින්ම කීවොත් “කෙළවෙනකන් ඉන්නේ නැතුව දැන්ම පටන් ගනිල්ලා”

අන්තිමේට කියන්න තියෙන්නේ ඉතින්, මේ හදවත් රෝග වලින් වැළකීමට ගොඩක් ක්‍රම තියෙද්දී මේ තරුණ ජීවිත ඒවා ගනන් ගන්නේ නැතුව ඉන්න එක ඇත්තටම දරාගන්න අමාරු දෙයක්. ඉතින් ඔයාලා පොඩ්ඩක් ඇඟපත හොල්ලන්න පටන් ගන්න. ඩිජිටල් තිර වලට ඔයාව වහල් කරගන්න දෙන්න එපා. ඔයාට ඕනම වෙලාවට ඔයාගේ හදවත ඔයා වෙනුවෙන් ඉන්නවා. ඒ ඉන්න හදවත නිරෝගී එකක් වුණොත් ඔයාගේ අනාගතය විනාශ වෙන්න දෙන්නේ නැතුව එයා ඔයාව බලාගනියි. ඉති පොඩ්ඩක් ඇවිදලා, නටලා, පීනලා, දුවලා, කන්දක් එහෙම නැඟලා ආතල් එකේ ඉන්න. පෝන් එකෙන් එහා ලෝකයක් තියෙනවා කියන එක තේරුණොත් ඔයාට නොදැනීම ඔයාව මේ නීරෝගී ජීවන රටාවකට ඇදිලා යනවා.

12/07/2026

ඉන්ඩ ආස හිතෙනවනම් අපිත් යනවනේ.. යකො😁😂
මේ ඉගෙනගෙන රස්සාවල් කර කර දුක් විඳින්නේ...

Photos from Dr Priya's post 12/07/2026

teaching hospital , මහ රෝහල් මහළු මඩම් කරලා
අලුතෙන් ඉගෙන ගත්ත අලුත් දැනුම සහිත කාර්ය ශූර තරුණ විශේෂඥ වෛද්‍යවරු..
ඩොටේ.. මහලු වෙන්න ඉඩ හරින.. සුපිරි මරි මොල් අදහසක්..

Want your business to be the top-listed Beauty Salon in Singapore?
Click here to claim your Sponsored Listing.

Address


Singapore
10500