Herb line
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line, Health/Beauty, Orlando, FL.
10/17/2021
Herb line ආයතනය විසින් නව මුහුණු වරකින් කේශ වර්ධනී ආයුර්වේද හිසකෙස් නිශ්පාදන පෙළ දැන් දින 5ක් හෝ 7ක් ඇතුළත අපගේ පාරිබෝගිකයන් වන ඔබ හට ලබා දීමට සූදානම්.🌿☘️🌿☘️ ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.👆👆 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.🚚🚚 whatsapp ............හෝ inbox මගින් අමතන්න.
08/24/2021
🌸🌸සැෆ්රන් වලට කැමති ඔයාට මෙන්න සම්පුර්න ෆේශල් එකක් කර ගන්න කිට් එකක්ම🌸🌸
08/24/2021
❤️❤️❤️යන්නයි ලැස්ති❤️❤️❤️
08/19/2021
08/18/2021
😀වෙහෙසකාරී ව්‍යායාම🏃♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea -in💯 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....🤩
08/13/2021
එන්න අපිත් එක්ක එකතු වෙන්න🌸🌸🌸
06/09/2021
සුදු වෙන්න කියලා විවිධ වර්ගයේ බ්ලීචින් අඩංගු cream ,face wash භාවිතා කරාට ඇත්තටම සුදු උනාද නැත්තන් සුදුමැලි උනාද🙄🙄.සුදු වෙන්න කියලා විශාල ලෙස මුදල් වියදම් නොකර ඔයාගේ කාලයයි මුදලුයි දෙකම ඉතුරු කරන් සුදු නොවී පැහැපත් වෙන්න රහසක් කියන්න තමයි Herb line අපි මේ ලෑස්ති.විශේෂම දේ තමයි අපේ නිශ්පාදන සියල්ලක්ම නිපදවන්නේ ස්වාභාවික ඖෂධීය අමුද්‍රව්‍ය වන වෙනිවැල්, කස්තුරි කහ යොදාගෙනයි.ඒ වගේම අපේ මේ නිශ්පාදන ගැහැණු පිරිමි දෙපාර්ශවයටම කිසිම ගැටලුවක් නොමැතිව භාවිතා කරන්න පුලුවන් ❤.
🌿Venivel & wild Turmeric Face wash
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌿Venivel & wild Turmeric Cleanser
🌿Venivel & wild Turmeric Scrub
🌿Venivel & wild Turmeric mud pack
🌿Venivel & wild Turmeric Toner
🌿Venivel & wild Turmeric Day cream
🌿Venivel & wild Turmeric Night cream
🌿Venivel & wild Turmeric Body lotion
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගෙ නම,ලිපිනය,දුරකථන අංකය අපට messenger මගින් එවන්න.
දිවයිනේ ඕනෑම ස්ථානයකට සම්මත ඩිලිවරි ගාස්තු (රු: 150/=) සිට
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Orlando, FL
Alerts
Be the first to know and let us send you an email when Herb line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
