EasyBuy.lk
හොද ම භාණ්ඩ අඩුම මිල ගණන් යටතේ පහසුවෙන් ඔබගේ නිවසටම බෙදාහැරීම නොමිලේ,
කුංකුම (Saffron)
රූපලාවණ්‍යය සහ සමේ පැහැපත් බව රැකගැනීම සඳහා ඈත අතීතයේ සිටම භාවිතා කරන ඉතා වටිනා ඖෂධීය කුළුබඩුවක්. මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක (Antioxidants) මගින් ,
😍සමේ ලප කැලැල් මකා දමා, සම නිරෝගී සහ දීප්තිමත් කිරීමට විශාල දායකත්වයක් සපයනවා.
රූපලාවණ්‍ය ප්‍රතිලාභ ලබාගැනීම සඳහා Saffron පානය කළ හැකි ප්‍රධාන සහ ආරක්ෂිත ක්‍රම කිහිපයක්
❤️සැෆ්‍රන් මිශ්‍ර කිරි (Saffron Milk)
මෙය සම පැහැපත් කිරීමට සහ ශරීරයේ මහන්සිය නිවා ගැනීමට බහුලවම භාවිතා වන සාම්ප්‍රදායික ප්‍රසිද්ධම ක්‍රමයකි.
සාදාගන්නා ආකාරය:
එළකිරි හෝ ආමන්ඩ් කිරි (Almond milk) කෝප්පයක් හොඳින් රත් කරගන්න.
එයට සැෆ්‍රන් රේණු (Saffron strands) 3 - 4ක් එකතු කරන්න.
විනාඩි 5 - 10ක් පමණ වසා තබා, සැෆ්‍රන් වල සාරය සහ කහ පැහැය කිරි වලට උරාගත් පසු පානය කරන්න.
සුදුසුම කාලය: රාත්‍රී නින්දට යාමට පෙර පානය කිරීම වඩාත් සුදුසුයි.
❤️ සැෆ්‍රන් තේ (Saffron Tea / Water)
ඔබ කිරි පානය කිරීමට අකමැති නම්, සරලව වතුර සමඟ මෙය සකසා ගත හැක.
සාදාගන්නා ආකාරය:
වතුර කෝප්පයක් හොඳින් නටවා ගන්න.
එයට සැෆ්‍රන් රේණු 3 - 4ක් සහ අවශ්‍ය නම් කුරුඳු පොතු කැබැල්ලක් හෝ කරදමුංගු ඇටයක් එකතු කරන්න.
විනාඩි 10ක් පමණ වසා තබා, නිවුණු පසු මී පැණි තේ හැන්දක් එකතු කර පානය කරන්න.
සුදුසුම කාලය: උදෑසන හිස්බඩ හෝ සවස් කාලයේදී.
⚠️ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු:
ප්‍රමාණය: සැෆ්‍රන් ඉතා ප්‍රබල ඖෂධීය ගුණයක් සහිත බැවින්, දිනකට රේණු 4/5 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත නොකිරීමට වගබලා ගන්න.
අධික ලෙස භාවිතය ශරීරයට අහිතකර වෙන්න පුලුවන්.
ඔබ ගැබිනි මවක් නම්, ඇග අදික ඌශ්ණයකින් යුක්ත නම් නිතරම භාවිතා නොකර කිරි හෝ තැඹිලි වතුර සමග භාවිතා කරන්න.(මාස 6. න් පසු ).
වෙන යම් ලෙඩ රෝග ඇත්නම් හෝ බෙහෙත් වර්ග භාවිතා කරනවානම් සැෆ්‍රන් භාවිත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුය.
ප්‍රතිඵල: සමේ පැහැපත් බව සහ දීප්තිය ක්ෂණිකව ලබාගත නොහැකි අතර, සති කිහිපයක් එක දිගට ක්‍රමවත්ව භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
වෙළඳපොලේ ව්‍යාජ සැෆ්‍රන් බහුලව ඇති බැවින්, විශ්වාසවන්ත ඉහළ ප්‍රමිතියෙන් යුක්තව අපෙන් ඔයාලට ගන්න පුලුවන් (Pure/Organic Saffron) මිලදී ගැනීමට 0760642888 වට්සප් කරන්න ゚
Cetaphil SUN Light Gel සන්ස්ක්‍රීන් (Sunscreen)
මෙන්න මෙහි ඇති විශේෂතා කිහිපයක්:
ඉහළ ආරක්ෂාව මෙහි අඩංගු SPF 50+ සූර්යාලෝකයෙන් සමට සිදුවන හානිවලින් උපරිම ආරක්ෂාවක් ලබා දෙනවා.
සැහැල්ලු ජෙල් ස්වභාවය සමට ඉක්මනින් අවශෝෂණය වන අතර, ඇලෙන සුළු බවින් තොරව සැහැල්ලු හැඟීමක් ලබා දෙයි.
❤️ UVA සහ UVB කිරණ දෙකෙන්ම සම ආරක්ෂා කරයි.
ජලයට ඔරොත්තු දීමේ හැකියාව ,
❤️දහඩිය දැමීමේදී හෝ ජලයට නිරාවරණය වීමේදී පවා මෙහි ආරක්ෂාව රැඳී පවතී.
❤️සම පෝෂණය කරමින් නිරෝගීව තැබීමට උදවු වෙයි.
දිනපතා අව්වට යෑමට පෙර අනිවාර්‍යෙන් මෙය මූනට ඇගට පාවිච්චි හොදම තේරීමකි!
ප්‍රධාන අඩංගු ද්‍රව්‍ය වෙන්නේ
PDRN (Sodium DNA) එමගින් සමේ සෛල අලුත්වැඩියා කිරීමට සහ සම ප්‍රබෝධමත් කිරීමට උදවු කරනවා.
Niacinamide 5%: සමේ අඳුරු ලප අඩු කර, සම පැහැපත් කිරීමට සහ සමේ තෙතමනය ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.
Collagen Capsules: සමේ ඇදෙන සුළු බව වැඩි කර, සම එල්ලා වැටීම වළක්වනවා.
දැන් බලමු මේකේ වාසි,
❤️ මෙහි ඇති Niacinamide 5% මගින් සමේ ඇති අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් අවම කර සමට ඒකාකාරී පැහැයක් ලබා දෙනවා.
❤️කොලජන් සහ PDRN මගින් සමේ රැලි වැටීම් අඩු කර, සම තරුණ පෙනුමකින් යුක්තව තබා ගනී.
❤️ගැඹුරු තෙතමනයක් සම වියළීම වළක්වා, මුළු දවස පුරාම සම මෘදුව සහ තෙතමනය සහිතව තබාගන්න පුලුවන්.
❤️සමේ මතුපිට ආරක්ෂිත ස්ථරය ශක්තිමත් කරනවා.
මේක පාවිච්චිබ කරන්නේ කොහොම ද ???
🥹ප්‍රථමයෙන් ෆේස් වොෂ් එකක් භාවිත කර මුහුණ හොඳින් පිරිසිදු කර ගන්න.
🥹ටෝනර් හෝ සීරම් එකක් භාවිතා කරන්නේ නම්, මේ ක්‍රීම් එක ආලේප කිරීමට පෙර ඒවා ආලේප කරන්න.
ක්‍රීම් එකෙන් අවශ්‍ය ප්‍රමාණයක් ඇඟිලි තුඩුවලට ගෙන මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කරන්න.
මෙහි ඇති කුඩා කැප්සියුල සමට හොඳින් උරා ගන්නා තෙක් මෘදුව රවුමට සම්බාහනය කරන්න.
රාත්‍රියේදී සම හොදින් පිරිසිදු කර මෙය භාවිතා කරන්න.කිසිදු හානියකින් තොරව ඔයාගේ හම ලස්සනට තියාගන්න පුලුවන් 😍❤️
゚
මගේ පරනම කස්ටමර්ස්ලා දන්නවා මෙයාගේ වැඩ ටික ❤️🤝🥹
ඔන්න එයාලා ආයේ ආවා .මගේ සෙට් එක කමෙන්ට් එකක් දාගෙන යමුකො 🫡😘
AHA body serum
මේක නිකන්ම නිකන් සීරම් එකක් නෙවෙයි.ඔයාලා පාවිච්චි කරන බොඩි ලෝශන් එකකට මික්ස් කරලා රෑට ගාන්න තියෙන්නේ.
මේකෙන් ලැබෙන වාසි මොනාද කියලා දැන ගන්න ඕනි ද ? එහෙනම් එන්නකො 🙏🫡
😍 "Super White Accelerated Serum AHA+"
අඩංගු ප්‍රධාන සංඝටක වන AHA (Alpha Hydroxy Acids), Kojic Acid සහ Arbutin මගින් සමට ලැබෙන ප්‍රධාන වාසි සහ ප්‍රතිලාභ,
🥹සම පැහැපත් කිරීම මෙහි ඇති Kojic Acid සහ Arbutin මගින් සම අඳුරු වීමට බලපාන මෙලනින් නිෂ්පාදනය පාලනය කර, සමේ පැහැය වේගයෙන් වර්ධනය කරයි.
🥹මැරුණු සම ඉවත් කිරීම AHA මගින් සමේ මතුපිට ඇති මැරුණු සෛල ස්ථරය මෘදුව ඉවත් කර, අලුත් සහ නිරෝගී සමක් මතු වීමට උදවු වේ.
🥹සමේ ලප කැළැල් අවම කිරීම අව්වට පිලිස්සීම නිසා ඇතිවන අඳුරු ලප, කුරුලෑ කැළැල් සහ සමේ ඇති වෙනත් ලප මකා දමා සමේ වර්ණය එක හා සමාන කරයි.
🥹සම මෘදු සහ සිනිඳු කිරීම සමේ රළු බව නැති කර, වඩාත් මෘදු සහ සිනිඳු පෙනුමක් ලබා දෙයි.
භාවිත කරන ආකාරය
🙏 රාත්‍රී කාලයේදී පමණක් භාවිත කරන්න AHA සහ සූර්යාලෝකය එකිනෙකට ප්‍රතික්‍රියා කර සම සංවේදී විය හැකි බැවින් මෙය රාත්‍රී කාලයේදී පමණක් ආලේප කරන්න.
ක්‍රීම් එකක් සමඟ මිශ්‍ර කරන්න ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන ශරීරයේ ගාන ලෝෂන් හෝ ක්‍රීම් එකකට මෙයින් බිංදු 2-3ක් එකතු කර හොඳින් මිශ්‍ර කර ශරීරයේ ආලේප කරන්න.
සැළකිලිමත් විය යුතුයි, ....
මුහුණේ ගෑමෙන් වළකින්න මෙය ශරීරය සඳහාම පමණක් නිපදවා ඇති බැවින්, මුහුණේ සමට වඩා සිනිඳු සහ සංවේදී බැවින් මුහුණේ ආලේප කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
💡 විශේෂයෙන් මේ උපදෙස: AHA අඩංගු නිෂ්පාදන භාවිත කරන කාලසීමාව තුළදී, දහවල් කාලයේදී අව්වට යාමට පෙර හොඳ සන්ස්ක්‍රීන් එකක් භාවිත කිරීම අනිවාර්ය වේ. නැතහොත් සම ඉක්මනින් අව්වට පිලිස්සීමට ඉඩ ඇත...
ඉතින් ඕනි අය ඉක්මනින් එන්න ...
@everyoneauty ゚
BIO GLOW Papaya Moisturising Cream❤️❤️
ඔබේ සමේ පැහැපත් බව සහ මෘදු බව රැකගැනීම සඳහාම විශේෂයෙන් නිපදවා ඇති මෙම ක්‍රීම් වර්ගය, ගස්ලබු සාරය සහ තවත් පෝෂණීය සංඝටක රැසක් එකතු කරගනිමින් නිපද ඌවකි.මෙය සමේ වියළි බව දුරු කර නිරෝගී පෙනුමක් ලබා දීමට උපකාරී වේ.
මෙමගින් ඔයාලට
❤️ දීප්තිමත් සහ මෘදු මෙහි ඇති "Advanced Formula" මගින් සමේ අඳුරු ගතිය දුරු කර වඩාත් පැහැපත් සහ සුසිනිඳු සමක් ලබා දෙනවා.
❤️මෙහි අඩංගු ගස්ලබු සාරය මගින් සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතර සමේ තරුණ බව රැක ගැනීමට උදවු වෙනවා.
Aloe Vera සහ Vitamin E මගින් සමෙහි තෙතමනය රඳවා ගැනීමට සහ හිරු කිරණින් සිදුවන හානිය අවම කර සම ආරක්ෂා කිරීමට Aloe Vera සහ Vitamin E උපකාරී වෙනවා.
❤️හොද තෙතමනයක් Glycerin අඩංගු බැවින් දිගු වේලාවක් මෘදුව සහ තෙතමනය සහිතව තබා ගන්න පුලුවන්..
❤️සමේ ඇතිවන වියළි බව සහ රළු බව නැති කර සම සුවපහසු ලෙස තබා ගැන්න මේක තමා හොදම විසඳුම.
මෙම 500ml විශාල ඇසුරුම ඉතා ලාභදායී මෙන්ම ඔයාලා කරන වටිනාම තේරීමක් වෙන එක ඔයාලටම බලාගන්න පුලුවනි . 🙏😍
08/12/2025
දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් ඔයාලට ඔලිෆෙයාර් ක්‍රීම් එක 6600 ටත් සීරම් එක සමග ක්‍රීම් එක 7500 ලබාගන්න පුලුවන්
Celebrating my 8th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
10/11/2025
December 31 වෙනකම්
OLIFAIR
CREAMELLA
OFFERS තියෙනවා ❤️🥳🫶 අදම කතා කරන්න 076-0642888
27/10/2025
ඔලිෆෙයාර් ඔෆර් එක පටන් ගන්නවා
🥰 6600/- cream එක .
🥰සීරම් එක එක්කම පැක් එක ගන්නවා නම් 7500/- .
🥰A bonne bodylotion 5500/-.
🥰Creamella item oder වලට 10% Discount එකක් ලැබෙනවා.
🥰Facial ,clean up,ඔෆර්ස් වලට ඔයාලට 076-0642888 whatsapp කතා කරන්න ♥️😘.
🥰ඒ එක්කම ඔයාලට නත්තලට පාටීස් වලට අදින්න Photo shoot වලට අදින්න ඇදුම් (ගවුම්,ලෙහෙන්ගා )ජුවලරි රෙන්ට් එකට ගන්න පුලුවන් මගෙන්
ඔන්න ඔයාලට දැන් මගේ ශොප් එකට ඇවිල්ල ගන්නත් පුලුවන්
📍රොබට් ගුණවර්ධන මාවත,කොස්වත්ත. ( Infront Mr kottu )
゚viralシfypシ゚viralシalシ
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Battaramulla
10120
