Salon Shenu
Hair�Beauty�and Bridal�specialist for a make up���
28/09/2026
😍🥰පස්වන වතාවට 😍🥰 ආවේ අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න
https://www.facebook.com/share/p/177eAKckN6 2023/11/15 මුල්ම වතාවට
2024/07/14 දෙවන වතාවට
2025/04/06 තෙවන වතාවට
2026/01/17 සිව්වන වතාවට
2026/09/26 පස්වන වතාවට
සුපුරුදු පරිදි අපි කෙරටින් පෝෂණ සත්කාරය කරාට පස්සේ කොන්ඩෙ ලස්සනට Healthy එකට තියෙනවා maintain කරන්නත් ලෙසි 🤗🤗
ආයේමත් දවසක එන්නම් කියලා අපෙන් සමුඅරගෙන ගියා 🥰🥰
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🥰❤️
Salon Shenu KANDY ➡️📞 0715413725 📞
fans
27/09/2026
මාතලේ නංගි කෙනෙක් තුන්වන වතාවට ආවේ Keratin treatment එක කරගන්න 😍😍
2024/2025 අවුරුදු දෙකේම ආවා මේ වතාවේ එන්න කලින් හදිසියේ කොන්ඩෙ හදලා කොන්ඩෙ ගොඩක් Damage වෙලා තිබුනේ කොන්ඩෙ ගොඩක් කැඩිලා ගිහින් 🥺 Hair volume එක හොදටම අඩු වෙලා තිබුනේ දැන් ඉතිරි වෙලා තියෙනවා වගේම කොන්ඩ ප්‍රමාණයක් කැඩිලා ගිහින් ,අද කෙරටින් පෝෂණ සත්කාරය කරාට පස්සේ කොන්ඩෙ කැඩිලා යන එක හොදටම පාලනය වෙනවා වගේම ,කොන්ඩෙ ඉක්මනින් දික් වෙනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
Make Your Dream Hair With Us
27/09/2026
😍 ආනමඩුවේ ඉදලා නංගි කෙනෙක් ආවා අපෙන් Keratin treatment එක කරගන්න 😍
අපෙන් දෙවතාවක්ම Keratin treatment එක කරගෙන ගිය නංගි කෙනෙක් ගේ යාලුවෙක් එයත් එක්කම තමයි ආවේ එයත් අද තෙවන වතාවට Keratin treatment එක කරා 🥰🥰
මේ නංගිගේ Natural Hair එකක් තිබුනේ ,Dry hair එකක් කොන්ඩෙ අග කොටස පිපිරිලා තිබුනේ අපි කෙරටින් පෝෂණ සත්කාරය කරාට පස්සේ ලස්සනට Shiny ,Healthy එකට කොන්ඩෙ තියෙනවා දැන් Maintain කරන්නත් ලෙසි 😊
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
Make Your Dream Hair With Us
25/09/2026
😍 කෑගල්ලේ නංගි කෙනෙක් ආවා අපෙන් Keratin treatment එක කරගන්න 😍
ගොඩක් දුර එදලා අපිව හොයාගෙන ආවේ හොද Hair volume එකක් තියෙන කොන්ඩයක් තිබුනේ layer cut එකක් කපලා තිබුනේ ටිකක් Frizzy,Dry hair එකක්,කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව කරාට පස්සේ කොන්ඩෙ ලස්සනට Shiny,Healthy එකට තියෙනවා ❤️❤️ Maintain කරන්නත් ලෙසි දැන් 🤗
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 😍
Salon Shenu KANDY 📞 0715413725 📞
fans
24/09/2026
❤️ ගලගෙදර නංගි කෙනෙක් ආවා අපෙන් Keratin treatment එක කරගන්න❤️
අවුරුදු දෙකකට විතර කලින් එයා එයාගේ යලුවෙක් එක්ක අපේ Salon එකට ඇවිත් තියෙනවා යලුවාගේ Keratin treatment එක කරන්න,අද එයාගේ කොන්ඩෙට Keratin treatment එක කරගන්න ආවේ 😍😍 කොට කොන්ඩයක් තිබුනේ අපි Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ Neat එකට Healthy එකට තියෙනවා maintain කරන්නත් ලෙසි 🤗🤗
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🥰
Salon Shenu KANDY 📞 0715413725 📞
fans
22/09/2026
🥰 අම්පිටියේ නංගි කෙනෙක් ආවා අපෙන් Keratin treatment එක කරගන්න 🥰
Natural Hair එකක් තිබුනේ ,කොන්ඩෙ ටිකක් යනවාලූ,කොන්ඩෙත් වැවෙන්නෙම නැහැ කියලා තමයි අපිට කිව්වේ අපෙන් Keratin treatment එක කරගෙන ගිය නංගි කෙනෙක් ගේ කොන්ඩෙ දැකලා එයා කියලා තමයි මේ නංගි ඇවිත් තිබුනේ
අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා දැන් කොන්ඩෙ පිළිවෙලට තියෙනවා Maintain කරන්නත් ලෙසි , ඒ වගේම Keratin treatment එක මගින් කොන්ඩෙ ඉක්මනින් දික් වෙනවා & අලුතින් කොන්ඩෙත් වැවෙනවා 😍😍
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans
21/09/2026
🥰 තෙවන වතාවට ආවේ අපෙන් Keratin treatment එක කරගන්න 🥰
2025 මුල්ම වතාවට
2026/03/05 දෙවන වතාවට ඒ එනකොට කොන්ඩෙ ගොඩක් දිගයි මේ වතාවේ එනකොට කොන්ඩෙ ගොඩක් කොටට කපලා තිබුනේ 🤭 මෙහෙම Maintain කරන්න ලෙසි කියලා Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ Neat එකට තියෙනවා දැන් ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans
20/09/2026
🥰 රුවන්වැල්ලෙ නංගි කෙනෙක් ආවා දෙවන වතාවට අපෙන් Keratin treatment එක කරගන්න 🥰
මුලින්ම 2025 වර්ශයේ ආවේ , අවුරුදු එක හමාරකට විතර පස්සෙ තමයි අද ආවේ කොන්ඩ්ව් ගොඩක් දික් වෙලා තිබුනේ Hair volume එක ගොඩක් වැඩි වෙලා තිබුනේ අද කෙරටින් පෝෂණ සත්කාරය කරාට පස්සේ කොන්ඩෙ Neat ,Healthy එකට තියෙනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
❤️❤️ HAIR KERATIN TREATMENT ❤️❤️
🥰 Make Your Dream Hair With Us 🥰
😮 30% DISCOUNT For Keratin Treatments 😮
Salon Shenu KANDY 📞 0715413725 📞
🥰 HAIR KERATIN TREATMENT 🥰
Salon Shenu fans
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාර සදහා 30% වට්ටමක්😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
Category
Contact the business
Telephone
Website
Address
No, 366, Illukmodara, Gurudeniya
Kandy
20189
Opening Hours
| Monday | 07:00 - 22:00 |
| Tuesday | 08:00 - 10:00 |
| Wednesday | 07:00 - 22:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 07:00 - 22:00 |
| Sunday | 07:00 - 22:00 |
