Aika Kandy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aika Kandy, Health/Beauty, Kandy.
✨ Perfume Manufacturing Mastery පාඨමාලාව ✨
🌸 ඔබේම Signature Fragrance එකක් නිර්මාණය කර, නිවසේ සිටම Perfume Business එකක් ආරම්භ කිරීමට ඉගෙන ගන්න!
📚 මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙන ගන්නා දේ:
🌺 Perfume සම්බන්ධ මූලික දැනුම හා Fragrance Notes
🌺 දිගු කාලයක් සුවඳ රැඳෙන Perfume Formulations
🌺 Attar / Oil-Based Perfume නිෂ්පාදනය
🌺 Blending, Testing & Quality Control
🌺 Bottling, Packaging & Branding
🌺 Pricing & Marketing Strategies
💎 පාඨමාලාවේ විශේෂතා
✅ වෘත්තීය මට්ටමේ Perfume නිෂ්පාදන තාක්ෂණය
✅ අඩු ආයෝජනයකින් ඉහළ ලාභයක් ලබා ගත හැකි ව්‍යාපාර ආකෘතිය
✅ ඔබේම Perfume Brand එකක් ගොඩනඟන ආකාරය
✅ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ ප්‍රායෝගික මඟපෙන්වීම
🛑 ප්‍රායෝගික පුහුණුව සහිතයි
💫 "ඔබේ සුවඳ පිළිබඳ ආශාව සාර්ථක හා ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරගන්න!"
📲 ලියාපදිංචි වීමට: 076 884 8698
ADVANCED DIPLOMA IN HERBAL COSMETIC PRODUCTS MANUFACTURING
🍃 ඔබගේම Herbal Beauty Brand එකක් ගොඩනඟා ගැනීමට සූදානම්ද?
රූපලාවණ්‍ය නිෂ්පාදන නිවැරදිව නිෂ්පාදනය කිරීමේ සිට, ඔබගේම නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කර වෙළඳපොළට ගෙන යන තෙක් අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික මඟපෙන්වීම ලබාදෙන මාස 4ක උසස් ඩිප්ලෝමා පාඨමාලාවකි.
🎓 පාඨමාලාව තුළින් ඔබට,
✔️ සරල වට්ටෝරු පමණක් නොව උසස් මට්ටමේ Cosmetic Formulations 150+ පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව
✔️ Face Serums, Creams, Lotions, Cleansers, Toners, Soaps, Hair Care, Body Care, Baby Care, Lip Care සහ තවත් Trending Cosmetic Products රැසක් නිෂ්පාදනය කිරීම
✔️ Anti-aging, Vitamin C, Niacinamide, Hyaluronic Acid, Kojic Acid, Alpha Arbutin, Herbal & Ayurvedic formulations වැනි ජනප්‍රිය formulation concepts පිළිබඳ අවබෝධය
✔️ GMP අනුව නිවැරදි නිෂ්පාදන ක්‍රියාවලිය
✔️ Cosmetic Product Packaging & Labelling පිළිබඳ ප්‍රායෝගික දැනුම
✔️ ව්‍යාපාර ලියාපදිංචිය සහ ඔබගේම Cosmetic Brand එකක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික මඟපෙන්වීම
✔️ SLS / ITI සම්බන්ධ ක්‍රියාවලි පිළිබඳ දැනුවත් කිරීම
✔️ NMRA අනුමැතිය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි පිළිබඳ මඟපෙන්වීම
✔️ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ Herbal Products සම්බන්ධ අනුමැති හා ලියාපදිංචි ක්‍රියාවලි පිළිබඳ දැනුවත් කිරීම
✔️ නිෂ්පාදන අලෙවිකරණය, Branding සහ ව්‍යාපාරික අවස්ථා පිළිබඳ මඟපෙන්වීම
👨⚕️ පළපුරුදු ආයුර්වේද හා යුනානි වෛද්‍යවරුන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ පළපුරුදු පුහුණුකරුවන්ගේ මඟපෙන්වීම යටතේ ඉගෙන ගැනීමට අවස්ථාව.
🖥️ Online Live Classes
Zoom ඔස්සේ සජීවී දේශන සමඟ
🧪 Hands-on Practical Training
රාජගිරියේදී ප්‍රායෝගික පුහුණු වැඩමුළු
📦 Packaging & Labelling Training
ඔබගේම Brand එකක් වෘත්තීය මට්ටමින් ගොඩනඟා ගැනීමට අවශ්‍ය දැනුම
🎓 සහතික ප්රදානෝත්සවය BMICH හිදී
🏆 AIKA – ඔබේ දැනුම ව්‍යාපාරික අවස්ථාවක් බවට පත් කරගැනීමට මඟ පෙන්වන Professional Herbal Cosmetic Training
🌿 මෙය හුදෙක් Cosmetic Products සාදන පාඨමාලාවක් නොවේ. ඔබට දැනුම, ප්‍රායෝගික පුහුණුව සහ ව්‍යාපාරික මඟපෙන්වීම එකට ලබාදෙන උසස් වෘත්තීය පුහුණුවකි.
📞 වැඩි විස්තර සඳහා: 076 703 4813
📲 WhatsApp මඟින් විමසන්න
25/09/2026
🌿 Herbal Powders Making Workshop 🌿
වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති විවිධ Herbal Powders නිෂ්පාදනය කර ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න! ✨
මෙම Workshop එකේදී ඔබට,
✨ Cosmetics Powders (රූපලාවණ්‍ය පවුඩර්ස්)
✨ Spices Powders (කුළුබඩු පවුඩර්ස් )
✨ Masala Powders (මසාලා පවුඩර්ස් )
✨ Gravy Mixture Powders
✨ Porridge Powders (කැද වර්ග) ඇතුළු විවිධ Herbal Powders වට්ටෝරු සහ නිෂ්පාදනය ඉගෙන ගත හැක
🌱 අමුද්‍රව්‍ය තෝරාගැනීමේ සිට නිෂ්පාදනය, සැකසීම නිවැරදි ලෙස ඇසුරුම් කිරීම හා ව්‍යාපාරක් ලෙස ආරම්භ කිරීම දක්වා අවශ්‍ය දැනුම ලබාගන්න.
Zoom හරහා සිංහල මාධ්‍යයෙන් පැවත්වේ
📞 ලියාපදිංචි වීමට: 0768848698
25/09/2026
✨ හැමෝම හොයන Sheet Masks දැන් ඔයාම හදන්න ඉගෙන ගන්න! ✨
💆♀️ අද වන විට skincare ලෝකයේ වැඩි අවධානයක් දිනාගෙන ඇති Sheet Masks ඔබේම අතින් නිවැරදි ක්‍රමයට නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න කැමතිද?
🌸 ඔබේම Skincare Brand එකක් ආරම්භ කිරීමට හෝ දැනට පවතින ව්‍යාපාරයට අලුත් නිෂ්පාදනයක් එක් කිරීමට කැමති අයට වටිනා අවස්ථාවක්!
Sheet Masks Making Workshop මගින්
✔️ Sheet Mask නිෂ්පාදන ක්‍රියාවලිය
✔️ නිවැරදි ingredients සහ formulations
✔️ විවිධ skincare අවශ්‍යතා සඳහා Sheet Masks
✔️ නිෂ්පාදනයේදී අවධානය යොමු කළ යුතු කරුණු
ආදී වැදගත් කරුණු ඉගෙන ගන්න.
💰 ඔබේම Sheet Mask Brand එකක් ආරම්භ කර ආදායම් මාර්ගයක් ගොඩනගා ගැනීමට අදම පියවරක් තබන්න! 🌿✨
ලියාපදිංචි වීමට 0777873104
24/09/2026
🌸 Heat කරන්නේ නැතුව විනාඩි 2න් Cream හදමුද? 🌸
✨ Cold Process Method මගින් උණු කිරීමකින් තොරව Cream නිෂ්පාදනය කරන ආකාරය ඉගෙන ගන්න!
🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ!
මෙහිදී ඔබට,
🧪 Cream සම්බන්ධ රසායනය (emulsification) නිවැරදිව හා සරලව ඉගෙන ගත හැක.
Cold Process Method හා Hot Process Method අතර වෙනස නිවරදිව වටහා ගන්න
🎥 ප්‍රායෝගික වීඩියෝ මගින් Cold Process Cream නිෂ්පාදන ක්‍රියාවලිය පියවරෙන් පියවර විස්තර කරනු ලැබේ.
💚 Cream Making ගැන නිවැරදි දැනුම ලබාගන්න කැමති ඔබට මෙය වටිනා අවස්ථාවක්!
📌 සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන විශේෂ වැඩමුළුවට අදම එක්වන්න!
“ඇත්තටම AIKA එකෙන් ඉගෙනගත්තේ කොහොමද?”
අපගේ මාස 3ක Herbal Cosmetic Products Manufacturing Diploma Course එක හැදෑරූ ශිෂ්‍යාවකගේ සැබෑ අත්දැකීම මෙන්න.
ඇයගේ අදහස ඔබම අහන්න!
076 703 4813
20/09/2026
🌿 ගෙවත්තේ හැදෙන එළවළු, පලතුරු, මල් සහ කොළ වර්ගවලින් සල්ලි හොයමුද? 💰
ඔබේ ගෙවත්තේ අතිරික්තව ලැබෙන එළවළු, පලතුරු, මල් සහ කොළ වර්ග අපතේ නොයවා වටිනා Dehydrated Products බවට පත් කර ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න. 🌱✨
🔥 Dehydration Technology Workshop සමඟින්,
✔️ Dehydration Technology පිළිබඳ දැනුම
✔️ අමුද්‍රව්‍ය වටිනා නිෂ්පාදන බවට පත් කරන ආකාරය
✔️ එළවලු විජලනය
✔️ පලතුරු විජලනය
✔️ මල්, අල, කොළ වර්ග විජලනය
✔️ packaging සහ කල්තබා ගැනීමේ ක්‍රම
✔️ අලෙවි කළ හැකි ව්‍යාපාරයක් ලෙස දියුණු කරගන්නා ආකාරය
😍 අගය එකතු කළ පලතුරු ජුජුබ්ස් නිශ්පාදනය
ඇතුළු වැදගත් කරුණු රැසක් ඉගෙන ගන්න.
🏡 ගෙදර ඉඳන්ම ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කර ආදායමක් උපයන්න අදම එක් වන්න!
Zoom හරහා සිංහල මාධ්‍යයෙන් පවත්වන වැඩමුළුවකි
ලියාපදිංචි වීමට 0777873104
Diploma in Herbal Cosmetic Products Manufacturing Course
COSMETIC BUSINESS එක පටන් ගන්න හිතාගෙන ඉන්නවාද?
නමුත් Cosmetic Products හදන්න ඉගෙන ගත්තත්,
Ingredients ගැන නිවැරදි දැනුමක් නැති නිසා ඔබේ products සාර්ථක කරගන්න බැරි වෙලාද?
බොහෝ දෙනා Cosmetic Manufacturing ඉගෙන ගන්නේ formula එකක් copy කරලා product එකක් හදන්න විතරයි.
නමුත් professional විදිහට Cosmetic Products හදන්න නම්,
Ingredients දැනගන්න ඕන.
Ingredients භාවිතා කරන හේතුව දැනගන්න ඕන.
නිවැරදි ප්‍රමාණයන් දැනගන්න ඕන.
Formulation ගැන අවබෝධයක් තියෙන්න ඕන.
ඒ නිසා අපි ඔබට ලබා දෙන්නේ මුල සිට ඉගෙනගත හැකි Professional & Result-Oriented Cosmetic Products Manufacturing Training එකක්.
DIPLOMA IN HERBAL COSMETIC PRODUCTS MANUFACTURING
මාස 3ක Professional Training Program එක
ඔබට ලැබෙන දේ:
• මාස 3ක Online Theory Classes
• Kandy හෝ Colombo හි Physical Practical Training
• Ayurveda Doctors විසින් පවත්වන දේශන
• Basic Level සිට Ingredients Knowledge
• Professional Cosmetic Manufacturing Knowledge
• 120+ Best Cosmetic Formulations
• Practical Product Manufacturing Knowledge
• Product Quality පිළිබඳ අවබෝධය
• සෑම ලියාපදිංචි වන ශිෂ්‍යයෙකුටම FREE Books 3ක්
• Valid Course Completion Certificate
• BMICH Convocation සඳහා සහභාගී වීමේ අවස්ථාව
කාටද මේ Course එක?
කිසිම මූලික දැනුමක් නැති අයෙකුට වුවත් ආරම්භයේ සිට ඉගෙනගත හැකියි.
මෙය සුදුසු වන්නේ:
• Beginners
• Students
• Housewives
• Beauty Professionals
• දැනට Cosmetic Business කරන අය
• තමන්ගේම Cosmetic Business එකක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අය
• Cosmetic Manufacturing පිළිබඳ Professional Knowledge ලබාගැනීමට කැමති ඕනෑම අයෙකුට
ඇයි Ingredients Knowledge වැදගත්?
“Formula එකක් දුන්නාම product එක හදන්න පුළුවන්” කියන එක පමණක් ප්‍රමාණවත් නැහැ.
ඔබ භාවිතා කරන ingredient එක මොකක්ද?
ඒක භාවිතා කරන්නේ ඇයි?
කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද?
අනෙක් ingredients සමඟ ඒක ක්‍රියා කරන්නේ කොහොමද?
මේ දැනුම නොමැතිව Cosmetic Manufacturing කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි.
ඒ නිසා මුලින්ම නිවැරදි දැනුම ලබාගන්න.
Ingredients තේරුම්ගන්න.
Formulations ඉගෙනගන්න.
Professional විදිහට Cosmetic Products Manufacturing කරන්න.
ONLY 40 STUDENTS
මෙම batch එක සඳහා ශිෂ්‍යයන් 40 දෙනෙකු පමණක් බඳවා ගනු ලැබේ.
Cosmetic Products හදන විදිහ විතරක් නොවෙයි —
ඒවා හදන්නේ ඇයි කියන දේත් තේරුම්ගෙන ඉගෙනගන්න.
Diploma in Herbal Cosmetic Products Manufacturing
ඔබගේ Cosmetic Manufacturing journey එක අදම ආරම්භ කරන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න.
0767034813
17/09/2026
☘️ හැමෝම හදන්නේ බොන Herbal Tea විතරනේ… ☘️
😍 අපි කියලා දෙන්නම් බොන Herbal tea වලට අමතරව Market Trendings නිෂ්පාදන වන Herbal Tea Bath සහ Herbal Tea Pillows හදන්නේ කොහොමද කියලා! 🛁🌿
ඔබත් Herbal Tea ආශ්රිත නිෂ්පාදන හදලා ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමතිද? 💚
එහෙනම් AIKA's Herbal Tea Products Making Workshop ඔබ වෙනුවෙන්මයි! 🌿✨
මෙහිදී ඔබට ඉගෙන ගන්න පුළුවන් 👇
✨ ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන ඖෂධීය පැළෑටි හඳුනාගැනීම
✨ මූලික Herbal Tea Formulations
✨ Processing & Drying Techniques
✨ Cutting, Grading & Storage ක්‍රම
✨ Sieving සහ Particle Size Control
✨ Green Tea / Black Tea සමඟ Blending කිරීම
✨ නිවැරදි Mixing Ratios
✨ Packaging & Labeling
✨ කුඩා පරිමාණ Herbal Products ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උපදෙස්
🌸 විවිධ Herbal Tea Products පිළිබඳව ඉගෙන ගන්න
✅ මල් ආශ්රිත Herbal Tea
✅ පත්‍ර ආශ්රිත Herbal Tea
✅ Roots & Spices ආශ්රිත Herbal Tea
✅ Detox & Anti-stress Tea Blends
✅ Floral & Caffeine-free Tea Blends
✅ Herbal Tea Bath 🛁🌿
✅ Herbal Tea Pillow 🌿🛏️
💡 ඔබේ සාමාන්‍ය Herbal Tea දැනුම ව්‍යාපාරික නිෂ්පාදන දැනුමක් බවට පත් කරගන්න!
Zoom හරහා සිංහල මාධ්‍යයෙන් පැවත්වේ
🎓 ඔබට ලැබෙන දේවල්
✅ පිළිගත් සහතිකයක්
✅ PDF සටහන්
✅ Recordings
✅ Business Guidance
📲 දැන්ම ලියාපදිංචි වන්න! 0777873104
16/09/2026
🌿 Advanced Serum Making Workshop
වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇති Alpha arbutin, Niacinamide Serum නිවරදි අනුපාතයෙන් හරියටම හදන්න දන්නවද?
ගොඩක් පාරිභෝගිකයන් ඉල්ලන Goat Milk Serum එක හදමුද?
මෙම Advanced Serum Making Workshop තුළින් වෙළඳපොළේ ජනප්‍රිය සීරම් වර්ග කිහිපයක් නිවැරදි ක්‍රමවේදයට නිෂ්පාදනය කරන ආකාරය ඉගෙන ගත හැක.
✨ Anti-acne Serum
✨ Face glowing Niacinamide Serum
✨Face Brightening Alpha Arbutin Serum
✨ Goat Milk Serum
✨Anti-Aging සීරම්
✨ සීරම් වල pH balance කිරීම
✨ Marketing Tips
💼 ව්‍යාපාරික වශයෙන් සීරම් නිෂ්පාදනය කර අලෙවි කිරීමට අවශ්‍ය දැනුම ලබාගන්න ඔබට මෙය හොඳ අවස්ථාවකි.
Zoom හරහා සිංහල මාධ්‍යයෙන් පැවත්වේ
ලියාපදිංචි වීමට 0777873104
Category
Telephone
Website
Address
Kandy
